Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්

    ලාඳුරු රෝහල අසල විරෝධයක්-දැඩි රථවාහන තදබදයක්

    ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් ක්‍රියාත්මක උද්ඝෝෂණයක් හේතුවෙන් හැඳල, හේකිත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    උද්ඝෝෂකයින් මට්ටක්කුළිය - හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් අද(06) උදෑසන සිට උද්ඝෝෂණයේ නිරතව සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    මේ හේතුවෙන් හේකිත්ත-වත්තල සහ හේකිත්ත-හැඳල යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

    කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය.

    කෙසේවෙතත් ඊට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර අද එය මෙලෙස ක්‍රියාත්මක වන්නේ තුන්වන දිනටයි.

    Ada derana
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු හුත්තලා
    මහා මෝඩ ගොබ්බ මිනිස්සු
    එහෙනම් IDH එකේ ස්ටාෆ් එකටම කොරෝනා හැදෙන්න ඕන
    අනිත් එක කොරෝනා ලංකාවට අවොත් හැදල විතරක් බේරෙන්න විදිහක් නැහැ
    මම දැක්කා නිමල් ලන්සා ත් ඔතනට රිංගලා බොර දියේ මාළු බා ගන්න හදනවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ ඉන්නේ මහා ගොබ්බ හැත්තක්.... වැදගත්ම දේ එනඋන් සමාජයට මුදාහරින්නේ නැතිව කොහේ හරි එක තැනක නවතන එක.... ඒකෙන් විතරයි රටටම මේකෙන් බේරෙන්න පුලුවන් වෙන්නේ... ඒක තේරෙන් නැති හරක්...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කව්ද වැරදි

    * රට ඉඳන් මේ කලබලේ මෙහෙට පැන්න අයද
    * බෝවෙයි කියන බයට ලාඳුරු හොස්පිටල් එකට ගේන එකට පාරට බැස්ස අයද
    * ලෙඩේ තියෙන රට වලින් මිනිස්සු මෙහාට එන එක සීමා කරන්න පියවරක් නොගත්ත රජයද

    :oo:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ithin etakota Laduru Hospital ekak mechchara kal thibuna nan eikata udgoshane Kate natte mokada?

    Mei kiyana widihata Port city eke thamayi nawattanna wenne.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ithin etakota Laduru Hospital ekak mechchara kal thibuna nan eikata udgoshane Kate natte mokada?

    Mei kiyana widihata Port city eke thamayi nawattanna wenne.

    ලංකාවේ දැන් ලාඳුරු ලෙඩ්ඩු නෑ නේද ? සාමාන්‍ය රෝහලක් විදිහට පවත්වන් යන්න ඇති. ඔකේ ලාඳුරු ලෙඩ්ඩු හිටියා නං ළඟටවත් යන්නේ නෑ එකෙක් :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    කව්ද වැරදි

    * රට ඉඳන් මේ කලබලේ මෙහෙට පැන්න අයද
    * බෝවෙයි කියන බයට ලාඳුරු හොස්පිටල් එකට ගේන එකට පාරට බැස්ස අයද
    * ලෙඩේ තියෙන රට වලින් මිනිස්සු මෙහාට එන එක සීමා කරන්න පියවරක් නොගත්ත රජයද

    :oo:

    bonna one prashne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කව්ද වැරදි

    * රට ඉඳන් මේ කලබලේ මෙහෙට පැන්න අයද
    * බෝවෙයි කියන බයට ලාඳුරු හොස්පිටල් එකට ගේන එකට පාරට බැස්ස අයද
    * ලෙඩේ තියෙන රට වලින් මිනිස්සු මෙහාට එන එක සීමා කරන්න පියවරක් නොගත්ත රජයද

    :oo:

    ඔය කවුරුවත් නෙවෙයි ගෝඨා තනියම වග කියන්න ඕන ඔක්කොටම. නැත්නම් ජනාධිපති කෙනෙක්ගෙන් වැඩක් නෑ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගොන් බදින ගස්, යකෝ නිරෝධායනට ඔතනට ගෙනත් දාන්නේ වෛරස් ආසාදනය වෙච්ච උන් නෙවේ , රට ඉදන් ආපු වෙන්න පුළුවන් කියලා හිතෙන උන් , අර දියතලාවේ ගෙනිච්ච ළමයි ටික වගේ ම රට ඉදන් එන උන් .

    චන්දෙ ලග නිසා දේසපාලුවෝ බොර දියේ මාළු බාලා ඕක වැඩි කරනවා , තුහ් නොදෝමකින් ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කව්ද වැරදි

    * රට ඉඳන් මේ කලබලේ මෙහෙට පැන්න අයද
    * බෝවෙයි කියන බයට ලාඳුරු හොස්පිටල් එකට ගේන එකට පාරට බැස්ස අයද
    * ලෙඩේ තියෙන රට වලින් මිනිස්සු මෙහාට එන එක සීමා කරන්න පියවරක් නොගත්ත රජයද

    :oo:

    ඔය තියෙන්නෙ හේතුව..ට්‍රම්ප් ඵකෙක්වත් ගත්තෙ නෑ උන්ගෙ රටට ඔය රට වල ඉන්න..අන්න රට ගැන රටේ මිනිස්සු ගැන හිතන නායකයෝ..කොහෙද අපිට ඉන්නෙ ජන්ද පෙරේතකමට වෙෙරස් උනත් රටට ගන්න උන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය තියෙන්නෙ හේතුව..ට්‍රම්ප් ඵකෙක්වත් ගත්තෙ නෑ උන්ගෙ රටට ඔය රට වල ඉන්න..අන්න රට ගැන රටේ මිනිස්සු ගැන හිතන නායකයෝ..කොහෙද අපිට ඉන්නෙ ජන්ද පෙරේතකමට වෙෙරස් උනත් රටට ගන්න උන්නෙ.

    නොදන්න දේවල් ගැන කියවන්න යන්න එපා මචං. හොඳට රැප් කරන්න පුලුවන් නේද? තමන්ට පුලුවන් දේ කරගෙන ඉන්න.
    https://twitter.com/julialindau/status/1235714275752267776
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    oketh podi sadaranayak tiyenawa, mokada virus eka spread wenna puluwan probability eka wadi nisa hodama wade tami isolated area ekakin temporary hospital ekk dana eka
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සඳ හිරු තරු පවතින තුරු නොමැරෙන මිනිස්සු ඉන්න පැත්තක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොන් බදින ගස්, යකෝ නිරෝධායනට ඔතනට ගෙනත් දාන්නේ වෛරස් ආසාදනය වෙච්ච උන් නෙවේ , රට ඉදන් ආපු වෙන්න පුළුවන් කියලා හිතෙන උන් , අර දියතලාවේ ගෙනිච්ච ළමයි ටික වගේ ම රට ඉදන් එන උන් .

    චන්දෙ ලග නිසා දේසපාලුවෝ බොර දියේ මාළු බාලා ඕක වැඩි කරනවා , තුහ් නොදෝමකින් ...
    හරියට දැනුවත් කරලා නැතුව ඇති :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ දැන් ලාඳුරු ලෙඩ්ඩු නෑ නේද ? සාමාන්‍ය රෝහලක් විදිහට පවත්වන් යන්න ඇති. ඔකේ ලාඳුරු ලෙඩ්ඩු හිටියා නං ළඟටවත් යන්නේ නෑ එකෙක් :rolleyes:

    තාම ඉන්නවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    කව්ද වැරදි

    * රට ඉඳන් මේ කලබලේ මෙහෙට පැන්න අයද
    * බෝවෙයි කියන බයට ලාඳුරු හොස්පිටල් එකට ගේන එකට පාරට බැස්ස අයද
    * ලෙඩේ තියෙන රට වලින් මිනිස්සු මෙහාට එන එක සීමා කරන්න පියවරක් නොගත්ත රජයද

    :oo:

    Bai Bossalata naw ennathi warayawal, plane ennathi air port hambanthota hadanna puluwan.
    Me wage dewal walata pavichchi karanne crowded areas :rolleyes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ලංකාවේ දැන් ලාඳුරු ලෙඩ්ඩු නෑ නේද ? සාමාන්‍ය රෝහලක් විදිහට පවත්වන් යන්න ඇති. ඔකේ ලාඳුරු ලෙඩ්ඩු හිටියා නං ළඟටවත් යන්නේ නෑ එකෙක් :rolleyes:

    Innawa ban...api issara oyheta yanawa...leddu 40 withara hitiya..lede naha eyalata. Wikurthi bawa witharai thiyenne..eyalata puduma sathutui...minissu enne nahalu..dannam danne naha...anthimata giye 2006...(mage amma ipadune oya ispirithaale...aachchita laaduru...ammata kiri dennawath deela naha...aachci nathiuneth oya ispirithaale)
     
    • Like
    Reactions: ryandok

    Similar threads