මයික්රොසොෆ්ට්ලනම් කියන්නෙ මේක තමා හොදම Virus guard for windows කියල..
ටිකක් හිතුවම ඒකේ ඇත්තකුත් තියනවා
windows pc එකකට මොනවගේ බලපෑම් තියනවද කියල ඒ ගොල්ලොනෙ දන්නෙ
ඒ වගේම file system එක, වැඩියෙන්ම ආරක්ෂා කරගන්න ඕනෙ fiele එහෙම ඒ ගොල්ලොනෙ දන්නෙ අනිත් අයට වඩා
අනික ඒ ගොල්ලන්ට වගකීමකුත් තියනවා වින්ඩොව්ස් එක problems නැතුව තියන්න
මම නම් use කරන්නෙ Microsoft Security Essentials තමයි
Link
oka echchara hari na ban.. danawa nam oka ekka Malwarebyte dapan.
Keygen eka sandbox ekak athule run karala, Pro version eka active kara ganin