virus guard

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images


    බයිදු එක හොදයි සහෝ නිකන් දෙන්නේ සල්ලි ගන්නේ නැ මම අවු 1 තිස්සේ පාවිච්චියට ගත්තා නියමෙට වැඩ

    http://antivirus.baidu.com/en/
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    eset hodayi free nam ඉතිං ඔය කොමොඩෝ https://antivirus.comodo.com/free-i...5sk1=1ef2c603fcfd6b5e111e850cd00d6f14a0771e6c ඕන එකක් ගෙන ලේසියෙන් වැඩ කරන්න පුළුවන්..මත්දගෙන ඉන්නේ..කිසි අවුලක් නෑ ..දැන් අවුරුදු 2 විතර ලැප ෆෝමැට් කලේ නෑ ඕක දැම්ම නිසා