laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Mage PC ekata Iye Idala Virus Ekak Ewith.Out Look Email File Ekak Pennane.WIN RAR karanna denneth ne ape System eka weda Karanna Denneth ne.C Format Karath Thiyenawa Mata Mekata Ikmanata Wisadumak Danna Kenek Innawanam Denawada????????
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    C:\ Drive එක Format කරලා ඉවරවෙලා අනෙක් Partition පැත්තේ වත් යන්නේ නැතුව,කිසිම Software එකක් Install කරන්නේත් නැතුව මුලින්ම Kaspersky වගේ හොඳ Virus Guard එකක් දාලා Full Scan එකක් දෙන්න.
    ඊට පස්සේ Virus ඉවත් උනාම Software ටික දාගෙන සාමාන්‍ය විදියට වැඩ ටික කරගන්න

    1.හැම වෙලේම හොඳ Virus Guard එකක් පාවිච්චි කරන්න
    2.Virus Guard එක සතියකට වතාවක් වත් Update කරන්න
    3.අත්‍යාවශ්‍ය File Backup කරන්න
     
    Last edited:
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    Mage PC ekata Iye Idala Virus Ekak Ewith.Out Look Email File Ekak Pennane.WIN RAR karanna denneth ne ape System eka weda Karanna Denneth ne.C Format Karath Thiyenawa Mata Mekata Ikmanata Wisadumak Danna Kenek Innawanam Denawada????????

    :baffled::baffled::baffled:oka matat una mamtat una :(:(, mama nam kale avira free dala scan kara virus 1ka alla gatta..
    :):):):)