pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Android – 8.0 Oreo ඔපරේටිං සිස්ටම් එක තියෙන මොබයිල් ෆෝන් එකකට දාගන්න හොඳ ඇන්ටිවයිරස් එකක් කියපල්ලකෝ. මගේ ෆෝන් එකට වෛයිරස් එකක් ඇවිල්ලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    what-is-it.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    උඹලා ෆෝන් වලටත් ඇන්ටිවයිරස් දානවද බන්
    ටහිකේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර අපි නොකියා සිම්බියන් පෝන්වලටත් දැම්මා.ස්කෑන් කලාම එක එක ජරාව අහුවෙනවා.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    owa ona phone eken wala site walata ringana ewunta. moko ewage ena popup ad wala tiyana magul ok una gaman apk install wenawa. ethakota aba saranai. mamanam jeewitheta phone walata AV danne na. adu gane phone walara cover ekakwath use karanne na mama nam :D
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    owa ona phone eken wala site walata ringana ewunta. moko ewage ena popup ad wala tiyana magul ok una gaman apk install wenawa. ethakota aba saranai. mamanam jeewitheta phone walata AV danne na. adu gane phone walara cover ekakwath use karanne na mama nam :D

    :yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    දැන් තියන iOS/Android දෙකේම එහෙම ලේසියෙන් මොකක් වත් auto install වෙන්න විදියක් නැහැ, උඹ්ලාම මොකක් හරි ජරවක් බලෙන් දාගත්තෙ නැත්නම්.නැත්නම්.
    ANDROID වල එහෙම නොදන්න තැන්කින් ඇප් එකක් දානවා නම් untrusted sources enable කරලා තියෙන්න ඕන, එහෙම උනත් auto apps install වෙන්න බැහැ(සාමාන්‍ය තත්ව වලදි)

    ඔය එක එක සයිට් වලින් ක්‍රැක් කරපු ඇප් දාන එකෙන් තමයි මැල්වෙයා එන්නෙ. දාස් ගනන් දීල ෆෝන් අරගෙන අර සීයෙ දෙසීයෙ ඇප් ටික ක්‍රැක් කරලා දාන්නෙ නැතුව ඕන කරන පේඩ් ඇප් ටික සල්ලි දීල ගනින්. එහකොට ඕවට බය වෙන්න දෙයක් නැහැ.
    එක ක්‍රැක් කරපු ඇප් එකක් හරි තියනවා නම් ඒකෙ මැල්වෙයා තියෙන්න පුලුවන් ගොඩක් වෙලාවට
     
    :D:D