දැන් තියන iOS/Android දෙකේම එහෙම ලේසියෙන් මොකක් වත් auto install වෙන්න විදියක් නැහැ, උඹ්ලාම මොකක් හරි ජරවක් බලෙන් දාගත්තෙ නැත්නම්.නැත්නම්.
ANDROID වල එහෙම නොදන්න තැන්කින් ඇප් එකක් දානවා නම් untrusted sources enable කරලා තියෙන්න ඕන, එහෙම උනත් auto apps install වෙන්න බැහැ(සාමාන්‍ය තත්ව වලදි)
ඔය එක එක සයිට් වලින් ක්‍රැක් කරපු ඇප් දාන එකෙන් තමයි මැල්වෙයා එන්නෙ. දාස් ගනන් දීල ෆෝන් අරගෙන අර සීයෙ දෙසීයෙ ඇප් ටික ක්‍රැක් කරලා දාන්නෙ නැතුව ඕන කරන පේඩ් ඇප් ටික සල්ලි දීල ගනින්. එහකොට ඕවට බය වෙන්න දෙයක් නැහැ.
එක ක්‍රැක් කරපු ඇප් එකක් හරි තියනවා නම් ඒකෙ මැල්වෙයා තියෙන්න පුලුවන් ගොඩක් වෙලාවට