Visa case ekak

Bayyapala

Member
Nov 20, 2016
9
3
0
Danna kauru hari innawanam aniwaryayen reply ekak dala yanna...Aduma gane Bump ekakwath dala post eka udin thiyanna udau wenna :)
Joke nemei bung. Sirawatama danne nathi nisai ahanne.

Dubai wage ratakata, Visa ganna normally dawas keeyak yanawada Dawasin deken visa ganna barida?
Ehema ganna puluwannam, e ganna widiya or sites kiyahallako.

Loku udauwak bung, aniwa sup ekak diyalla... :)
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් ඩුබායි විසා කරන උන් ඉන්නවා. සමහරු ඩිපොසිට් එකක් තියන්න කියනවා. ඉස්සලම උබේ අවශ්‍යතාවය මොකක් ද කියල පැහැදිලි කරපන්.

උබට සංචාරයකට යන්න ද ඕනේ. නැත්නම් ජොබ් විසා එකක් ද. මොකද මේ කඩි කුලප්පුව හැදිලා වගේ එක දවසින් විසා ගන්න හොයන්නේ. එක දවසින් නම් විසා ගන්න බැහැ මචෝ. උබ ලංකාවේ ජනාධිපති හරි අගමැති නම් එක දවසෙන් දෙයි. නමුත් එක්ස්ප්‍රස් සර්විස් එකක් තියනවා මම හිතන හැටියට. ඒවාට අවශ්‍ය සියලුම ඩොකියුමන්ට්ස් තියනවනම් ඩුබායි වලට විසා ඉල්ලන්න පුළුවන්.
 
Uththarayak dunnata thanks macho :)
Tour ekakata bung :) Danna sure than thiyenawada dawas 2kain wage karaganna puluwan ewa?
 
modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    දවස් දෙකෙන් විඉසා වැදෙන්නේ නැහ .අඩුම තරමේ වැඩකරන දවස් පහක් යනවා .
    ඩුබායි වල එක එක තැන්වල එක එක ගනන් දවස්‌ 30 විඉසා එකකට .
    දිර්හම් 350 ඉදල 550 වෙනකන් තියනවා .හොදම දේ දන්නා කරන කෙනෙක් කන්ටෑ ක්‍ට් කරගනින්
     
    Bayyapala

    Member
    Nov 20, 2016
    9
    3
    0
    දවස් දෙකෙන් විඉසා වැදෙන්නේ නැහ .අඩුම තරමේ වැඩකරන දවස් පහක් යනවා .
    ඩුබායි වල එක එක තැන්වල එක එක ගනන් දවස්‌ 30 විඉසා එකකට .
    දිර්හම් 350 ඉදල 550 වෙනකන් තියනවා .හොදම දේ දන්නා කරන කෙනෙක් කන්ටෑ ක්‍ට් කරගනින්

    Ela macho
     
    Bayyapala

    Member
    Nov 20, 2016
    9
    3
    0
    sathi dekak yanne ne ban :no: sathi dekak athulatha enawa visa eka. mage me para eka awe dawas 8 kin :D

    Mata dawas 2-3kin one wenne :/ ehema bari unoth tour eka cancel karanna wenawa bung. Wadipura keeya hari deelawath karaganna bari weida danna. Uba kohenda hada gaththe???
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කාලයක් එමිරේට්ස් වලින් දුන්න. මිහින් ලංකා එකෙනුත් දුන්නා. දැන් නම් කොහොමද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයල බලපන්.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    sathi 2 k athulatha visa enawa. math me sathiye yanawa 3 months visit ekak dubai walata

    machan mat asai wena ratawala gihin masa ganan inna. eth job ekath ekka kohomada ehema karanne.

    uba kohomada yanne job ekath ekka. echchara niwadu laben na neda.

    ethakota masa 3k inna wiyadama kohomada. eka lankawe masa 3k innawata wada godak loku wei neda.
     
    Bayyapala

    Member
    Nov 20, 2016
    9
    3
    0
    කාලයක් එමිරේට්ස් වලින් දුන්න. මිහින් ලංකා එකෙනුත් දුන්නා. දැන් නම් කොහොමද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයල බලපන්.

    Dawas 2ken wage dunnada?