Visa/Master/ American Express

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,023
    15,080
    113
    Erzo
     
    • Like
    Reactions: Erzo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,245
    113
    Mokkda hoda? Benifits, differences monada?
    benifits එන්නෙ බැංකුව අනුව බන්, නැතුව කාර්ඩ් එක නිසා නෙවෙයි. amex එහෙම ලංකාවෙ පාව්ච්චි වෙනව අඩුයි. සමහර තැන්වල කාර්ඩ් එක ගන්න එකක් නෑ. visa/master ඔය අවුල නැ.
     
    • Like
    Reactions: Erzo

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    උබේ අවශ්‍යතාව අනුව තමයි .

    AMEX = පොඩි high class සීන් එකක් තියෙනවා , හැමෝටම දෙන්නේ නෑ. හොද ලිමිට් එකක් දෙනවා . නිතර ට්‍රැවල් කරද්දී මන් ටිකට් වලට පේ කරන්න එහෙම පාවිච්චි කරනවා . උබ මේකෙන් ගෙවල ටිකට් එක ගත්තම , ට්‍රැවල් ඉන්සුරන්ස් එකක් තියෙනවා උබට කාඩ් එකෙන්ම . keels එකෙන් බඩු ගද්දීත් මුන්ගේ මොකක් හරි ඩිස්කවුන්ට් එකක් වදින සීන් එකක් තියෙනවා .

    Visa / Mastercard = day to day වියදමට .
     
    • Like
    Reactions: sami_boy and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,456
    113
    Heaven :p
    benifits එන්නෙ බැංකුව අනුව බන්, නැතුව කාර්ඩ් එක නිසා නෙවෙයි. amex එහෙම ලංකාවෙ පාව්ච්චි වෙනව අඩුයි. සමහර තැන්වල කාර්ඩ් එක ගන්න එකක් නෑ. visa/master ඔය අවුල නැ.

    AMEX - රදල
    MASTER - ගොවිගම
    VISA - රොඩී

    cross out american one
    master card better imo

    amex offer adui. high end witarai

    Amex ගොඩක් කඩ වලින් ගන්නේ නෑ.

    Visa master අවුලක් නෑ, visa තමා ගොඩක් ගන්නේ

    me davsa valathibuna, visa ekak ganna eka hndai one thanaka accept karanava

    උබේ අවශ්‍යතාව අනුව තමයි .

    AMEX = පොඩි high class සීන් එකක් තියෙනවා , හැමෝටම දෙන්නේ නෑ. හොද ලිමිට් එකක් දෙනවා . නිතර ට්‍රැවල් කරද්දී මන් ටිකට් වලට පේ කරන්න එහෙම පාවිච්චි කරනවා . උබ මේකෙන් ගෙවල ටිකට් එක ගත්තම , ට්‍රැවල් ඉන්සුරන්ස් එකක් තියෙනවා උබට කාඩ් එකෙන්ම . keels එකෙන් බඩු ගද්දීත් මුන්ගේ මොකක් හරි ඩිස්කවුන්ට් එකක් වදින සීන් එකක් තියෙනවා .

    Visa / Mastercard = day to day වියදමට .

    ow amex gaddi master/visa ekakuth free denawa neda den :lol:

    Thanks guys,

    NSB, NDB, BOC, Union banks 4n credit card ganna epa da? Anik banks wala thiye..

    Uda mention karapu 4 gena Idea ekak ona.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,245
    113
    Thanks guys,

    NSB, NDB, BOC, Union banks 4n credit card ganna epa da? Anik banks wala thiye..

    Uda mention karapu 4 gena Idea ekak ona.
    හුත්තො, මුලින් බලපන් උඹ ඕක ගන්නෙ මොකටද කියලා, ඊට පස්සෙ ඒවලට offers එන්නෙ මොනාවලින්ද කියලා බලපන්. අන්න එහෙමයි කාර්ඩ් â€තෝරන්නෙ.
     
    • Like
    Reactions: Erzo

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,193
    9,675
    113
    Thanks guys,

    NSB, NDB, BOC, Union banks 4n credit card ganna epa da? Anik banks wala thiye..

    Uda mention karapu 4 gena Idea ekak ona.
    NSB credit cards naha ! onema nm NDB ganna naththam danata thiyana tika athi hama side ekama cover wenava !

    ow amex gaddi master/visa ekakuth free denawa neda den :lol:
    eka krnne sampath bank eken vithryi neda (suplymentry cards) ? american express harima card eka thynne NTB eke vithryi
    ------ Post added on Jul 9, 2025 at 4:35 PM
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,456
    113
    Heaven :p
    හුත්තො, මුලින් බලපන් උඹ ඕක ගන්නෙ මොකටද කියලා, ඊට පස්සෙ ඒවලට offers එන්නෙ මොනාවලින්ද කියලා බලපන්. අන්න එහෙමයි කාර්ඩ් â€තෝරන්නෙ.
    Mainly,, loan ganna.
    NSB credit cards naha ! onema nm NDB ganna naththam danata thiyana tika athi hama side ekama cover wenava !
    Ehenam ela.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,992
    6,527
    113

    🔹 Card Networks & Issuers

    These companies operate their own payment networks, and some also issue cards directly.

    CompanyHeadquartersDescription
    VisaUSAWorld's largest card network; does not issue cards directly; partners with banks.
    MastercardUSAMajor global card network; also non-issuing — relies on banks/partners.
    American ExpressUSAUnique model: issues cards and runs its own network. Focuses on affluent users and businesses.
    DiscoverUSASimilar to Amex: issues cards and runs its own network. Popular in the U.S.
    UnionPayChinaState-owned, largest card network by total transactions (mainly China). Issues via banks.
    JCB (Japan Credit Bureau)JapanJapan's main credit card network, expanding globally. Issues and processes payments.
    Diners ClubUSA (Owned by Discover)One of the oldest charge card brands; now a subsidiary of Discover. Niche usage globally.