Rusiru1998

Member
Oct 26, 2023
2
0
1
ලංකාවේ ග්‍රිබ් එකේ හිටියොත් ඒක රට යද්දි එයාර්පෝර්ට් එකේදි ප්‍රශ්නයක් වෙනවද? .
 

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මොකක්ද ඔඊ ග්‍රිබ් කියන්නෙ.
    හොටෙල් එක්ක හරි, ගෙදර හරි ඉදන් පල
     
    • Haha
    Reactions: your_love

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    නයක් අරගෙන ඉදල එක නොගෙවන්න බැරි උනාම .අයේ බැන්ක් ලොන් එකක් ගන්න බෑ ...ඒ නය මුදල ගෙවනකම්ම


    ඔයාට ශුවර්ද මචෝ...😒
    ------ Post added on Oct 26, 2023 at 5:38 PM
    Grib newei ban eka CRIB (Credit Information Bureau)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    නයක් අරගෙන ඉදල එක නොගෙවන්න බැරි උනාම .අයේ බැන්ක් ලොන් එකක් ගන්න බෑ ...ඒ නය මුදල ගෙවනකම්ම

    Crib - VISA walata issue ekak na. But make sure you get it settled before the bank takes legal action.
     
    • Love
    Reactions: Rusiru1998