Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Kotuwen aduwata frame ekak aran
    Podi tanakin lense gahaganin 5k ta okkoma karagan puluwan ita wada quality ekata
    oka oluwata awa kalin e wage aduwata karagena hari giye nathi nisa thamai methanata giye

    mata karapu ekata review ekak dannath bari una. kawuruth ekathu wela eka para reviews damuda?
    Unge review ain karala :lol:
    ------ Post added on Feb 4, 2022 at 2:00 PM
     
    • Like
    Reactions: Voldemort Bro

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Vision care patta ganane.. Frame ekata ochchara gewana eka therumak ne.. frame ekak dekkama eka echchara watinawa kiyala therenawada.. oya wage ekaka manufacturing cost eka godak adui... 25,000i oya kiyapu frame eka hadanna yanawa aththe rs 1000k wage.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේක දැක්කම මතක් උනේ. මෙන්න මේකම තමයි මටත් කිව්වෙ. වතුර වැටුනම හිටින්නෙ නෑ, ඇඟිලි සලකුණු හිටින්නෙ නෑ කියලා මොකක්ද coating එකක් ගානව කියල තමයි වැඩිපුර සල්ලි ගත්තෙ. හැබැයි ඒ එකක්වත් නෑ දීපු එකේ. , කලින් වෙන තැන්වලින් හදපුවට වඩා අන්තයි.

    ලංකාවෙ බිස්නස් කාරයො කියාගන්න හොර හැත්ත. :angry:
    Lens එකේ brand එක CRYZAL කිව්ව.
    හොද brand එක කිව්ව. ඔය විස්තර ටිකමයි කිව්වෙ.අන්තිමේ මෙලෝ රහක් නෑ.වැහි පොදේකට අහුවුනත් පාර පේන්නෙ නැ වතුර හිටිනවා.
    මාලඹේ Vision Care eken gatte

    Lens එකේ brand එක CRYZAL කිව්ව.
    හොද brand එක කිව්ව. ඔය විස්තර ටිකමයි කිව්වෙ.අන්තිමේ මෙලෝ රහක් නෑ.වැහි පොදේකට අහුවුනත් පාර පේන්නෙ නැ වතුර හිටිනවා.
    මාලඹේ Vision Care eken gatte
    spexbay එක හොදයි කියල ආරන්චියක් නම් තියනව.කොහොමද දන්නෙ නෑ .මට ආයෙ spec දෙකක් ගන්න ඕනේ
    ------ Post added on Feb 4, 2022 at 2:25 PM
     
    • Like
    Reactions: NRTG and shenat

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    VC eke machan branded ewwa duplicate nemeyi. Genuine supplier gen thamayi import karanne. Mage yaluwek innawa VC eke.
    Habayi branded ewwa wala damages tiyanawa, ehema ekak ubata karumeta set wenna athi. Gihin gema illapan, aniwa maaru karaganna puluwan.
    wenna athi bro but meka mt witharak nemei wela thiyenne sahenna wela anika eyala facebook review ain karala
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    විෂන් කෙයා වල මිල විතරයි, ෆ්‍රේම් එකක් ගත්තොත් 15000 - 20000 ඇති ලබ්බක් නෑ, අව්රුද්දක් පාවිච්චි කරන්න බෑ
    අනිත් එක මුන් දාන මල්ටිකොඩ් එක අතින් ගාපුවා වගේ පේන්නේ

    මුන්ගේම තමයි මහරගම ස්පෙක්ස්බේ එක, දෙකේම මිල අඩු ලාභ බඩු විකුනන්නේ, විෂන් කෙයා එකේ උන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තියෙන්නේ මිලටනේ, වැඩි මිලට දෙනවා, ස්පෙක්ස්බේ එකෙන් මිල අඩුවට දෙනවා,

    දන්න එකෙක්ට නම් ගන්න කියන්නේ නෑ ඔය හොර හැත්තගෙන්, අනිත් පැත්තෙන් ඇස් පෙන්න ඩොකාලා ටික සේරම අල්ලාගෙන, උන්ගිය ගමන් විෂන් කෙයා එකෙන් කරන එන්න කියලා ටෙස්ට් ටික අපේ ඇගට දානවා, මුන්නම් ඇස් වලට හෙනම වසංගතයක්.

    කොළඹ අවට ඉන්නවනම් පිටකොටුවෙන් හදාගන්න, ඒ වෙලාවේම ලෙන්ස් එක අරන් හදලා දෙනවා, බ්ලූ කට් එකක් උනත් ලාබෙට ගන්න පුළුවන්, ෆ්‍රේම්නුත් මිල අඩුයි.

    නැත්නම් George Gooneratne එකට යන්න, උන්ගේ ගණන් සාධාරණයි, ඒ ගෙවන ගානට ෆ්රේම්ස්, ලෙන්ස් හොඳ කොලිටි එකට තියෙනවා.