Visit ElaKiri.com stall at eAsia Exhibition, BMICH

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
Ud1269-1.jpg
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ඩෙෆා :lol: අපි ඇඩ්මින්ව හෙව්වේ හායි කියන්න නෙව්යිනේ :rofl: හොහොමද මචන් කියල එකා එක ගානේ පිටට එකක් ගහන්නනේ :rofl: ඒ කියන්නේ අපිට ඇඩ්මින් හම්බවෙලා නැහැ :lol: හම්බවුනා නම් මෙලහකට බෑන් :lol:
අඩො මේ, අර කළු උස ඩයල් එක ජීටී තමයි වෙන්න ඕනෙ බන්:eek::eek:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අඩො මේ, අර කළු උස ඩයල් එක ජීටී තමයි වෙන්න ඕනෙ බන්:eek::eek:
ඔව් ඔව් මමත් එහෙම හිතනව, ඒත් පොර සයිස් වැඩියි නේ හායි කියල දෙකක් අනින්න :lol:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
uba kohomada ban adura gattheee :DD:oo::P:P:P:P:P:P
:lol: අපි මුල ඉදලා ගෙස් කලා බන් :P වෙන කවුද නිලාන් කුරේ එක්ක ටෝක දාන් ඉන්නෙ :P
අනික මැජික් හශාන් කිව්වෙ අපි ගිහින් එන්නම් ජී.ටී ද මොකක්ද කියල මෑන්ස් ට :P:P
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ඔව් ඔව් මමත් එහෙම හිතනව, ඒත් පොර සයිස් වැඩියි නේ හායි කියල දෙකක් අනින්න :lol:
අනෙ අම්මො, හිනා උනත් උඹ බෑන් කියන්න වගේනෙ බන් හිට්ටෙ:oo: බයේ බෑ:lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol: අපි මුල ඉදලා ගෙස් කලා බන් :P වෙන කවුද නිලාන් කුරේ එක්ක ටෝක දාන් ඉන්නෙ :P
අනික මැජික් හශාන් කිව්වෙ අපි ගිහින් එන්නම් ජී.ටී ද මොකක්ද කියල මෑන්ස් ට :P:P
අද මම හශාන් මල්ලිත් එක්ක කතා කලේ අවුරුදු 9/10 පස්සේ බන් :lol: