Visit to Netherlands

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    ඔය පටු පාරවල් විතරද බං තියෙන්න. ට්‍රැෆික් එහෙම නැද්ද?

    පටු නෑ බං පාරවල්. හොඳට ඉඩ තියෙනවා. අපි හිටපු කාලය අතරතුර නම් traffic එකක් දැක්කෙම නෑ. වාහන අඩුයි. පොදු ප්‍රවාහන සේවය හොඳටම තියෙනවා. ඒනිසා ලොකු අවුලක් නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    පටු නෑ බං පාරවල්. හොඳට ඉඩ තියෙනවා. අපි හිටපු කාලය අතරතුර නම් traffic එකක් දැක්කෙම නෑ. වාහන අඩුයි. පොදු ප්‍රවාහන සේවය හොඳටම තියෙනවා. ඒනිසා ලොකු අවුලක් නෑ.

    එල එල.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,633
    24,676
    113
    Fantasy
    pX7S0Pp.jpg

    ඔන්න චූ කරනවනම් තැන :lol:

    මේක දං වැලක් දාලා lock කරලා තියෙන්නේ හොරු ගෙනියයි කියලද මචන්.
    මොනා උනත් ලංකාවේ උන් හොදයි තව. මොකද තාම ලංකාවේ lavatory හොරකමක් උනා කියලා නම් අහල නෑ.:D:D

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28

    මේක දං වැලක් දාලා lock කරලා තියෙන්නේ හොරු ගෙනියයි කියලද මචන්.
    මොනා උනත් ලංකාවේ උන් හොදයි තව. මොකද තාම ලංකාවේ lavatory හොරකමක් උනා කියලා නම් අහල නෑ.:D:D

    meke machan athula ta yanna ona da nathnam eliyen da wade thiyenne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy

    මේක දං වැලක් දාලා lock කරලා තියෙන්නේ හොරු ගෙනියයි කියලද මචන්.
    මොනා උනත් ලංකාවේ උන් හොදයි තව. මොකද තාම ලංකාවේ lavatory හොරකමක් උනා කියලා නම් අහල නෑ.:D:D

    ජපානෙ ස්විට්සර්ලන්ටතෙ වගේ රටවල ෆුට් සයිකල් උස්සන තරම දන්නවනෙ
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    හරිම ආසාවෙන් බැලුවේ උබ තාමත් එහේද යින්නේ