Visna Fernando 2nd Runner Up at Top Model of World 2016

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒ උනාට පොදුවෙ හැමෝම කියන දෙයක් තමා යුරෝපෙ කෙල්ලො ලස්සනයි කියල. ලංකාවෙ කෙල්ලො ලස්සන නෑ කියන එකත් හැමෝගෙම පොදු මතයක්. වෙන රටක කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උන් තමා උඹ අහනව වගේ ගොන් තර්ක දාන්නෙ. ඒ උනාට වෙන රටවල කෙල්ලො බැදල ආතල් එකේ ඉන්න උන් මේ එළකිරියෙම ඉන්නව. උඹ පොඩ්ඩක් හොයල බලපන් වෙන රටවල කෙල්ලෙක් බැදගත්තු එකෙක් කිසිම ලංකාවෙ කෙල්ලෙක්ගෙ හොදක් කියන්නෙ නෑ. ඒ කෙල්ලො එක්ක බලපුවාම ලංකාවෙ කෙල්ලන්ගෙ කියන්න හොදක් නෑ.

    ane yako poththa sudu unata lassana nehe.ubta ithin gu godath hodaine pita rata nam.ubt lankawe thiyen eka hoda deyk kiypn blnn.nikan gon katha kiynne nethuw idapn.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    එළකිරියෙම සෑහෙන්ට ඉන්නව පිටරට කෙල්ලන්ව බැදල ලංකාවෙ කෙල්ලන්ව පේන්න බැරි උන් සෑහෙන්ට. උන් මෙතන පෝස්ට් දායි උඹලටයි මේ දිනුවයි කියල බොරු නිව්ස් එකක් දාල තියන කෙල්ලටයි ඇප නැතිවෙන්න. ලංකාවෙ කෙල්ලන්ට කිසිම ලස්සනක් නෑ කියන එක ලෝකෙ ඕන එකෙක් දන්නව. වෙන රටවල කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ අපේ උන්ට. අපේ සෙට් එකේ හුගක් කොල්ලො කැමතිවත් නෑ ලංකාවෙ කෙල්ලන්ව බදින්න. උන් කොහොමහරි සෙට් කරගන්න යන්නෙ පිටරට සුපිරි කෑල්ලක්. උඹල තනිකර ලිං මැඩියො. උඹලට හරියන්නෙ ලිං විතරයි.

    ඇත්ත කියපන් උබට ලමයව දාලා වෙන මිනිහෙක් එක්ක උබේ ගෑණි පැනලා ගියා නේද?:lol:උබෙත් වැරදි ඇති බං නැත්නම් එහෙම ගෑණු යයිද..:D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ඒ උනාට පොදුවෙ හැමෝම කියන දෙයක් තමා යුරෝපෙ කෙල්ලො ලස්සනයි කියල. ලංකාවෙ කෙල්ලො ලස්සන නෑ කියන එකත් හැමෝගෙම පොදු මතයක්. වෙන රටක කෙල්ලෙක් සෙට් කරගන්න බැරි උන් තමා උඹ අහනව වගේ ගොන් තර්ක දාන්නෙ. ඒ උනාට වෙන රටවල කෙල්ලො බැදල ආතල් එකේ ඉන්න උන් මේ එළකිරියෙම ඉන්නව. උඹ පොඩ්ඩක් හොයල බලපන් වෙන රටවල කෙල්ලෙක් බැදගත්තු එකෙක් කිසිම ලංකාවෙ කෙල්ලෙක්ගෙ හොදක් කියන්නෙ නෑ. ඒ කෙල්ලො එක්ක බලපුවාම ලංකාවෙ කෙල්ලන්ගෙ කියන්න හොදක් නෑ.

    අනේ යකෝ එතකොට අපේ කොල්ලෝ හැම එකාම ලස්සනද?:rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ යකෝ එතකොට අපේ කොල්ලෝ හැම එකාම ලස්සනද?:rofl::rofl:
    ලංකාවෙ කොල්ලො ලස්සන නැත්තන් ඇයි සුද්දියො ලංකාවට එන්නෙ කොල්ලො හොයාගෙන. උණවටුන හික්කඩුව පැත්තෙ බලපන් කොච්චර අපේ කොල්ලො සුද්දියො සෙට් කරගෙන ඉන්නවද කියල? ඒ අපේ කොල්ලන්ට සුද්දියො මාරම කැමති හින්ද. ඒත් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් සෙට් කරගත්තු. එකෙක්වත් නෑනෙ. ලංකාවට එන ෆොරිනස්ලගෙන් වැඩි ප්‍රතිශතයක් ගෑනු එන්නෙ. උඹ අහපු එකට උත්තරේ එතනම තියනව. ලංකාවෙ ෆොරිනස්ල දිහා බලපුවාම හොදට පේනව සුද්දියො 9 කට එක සුද්දෙක් වගේ ඉන්නෙ. හේතුව ඇයි කියල හිතාගනින්.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    yako tho dannawada oya wage higana shows loke keeyak thyanawada kiyala.:rofl: oya show eke nama poddak google eke gahala balapan show eke thattwe. :P
    godak mehe ewwun oya wage shows franchise karala gannawa podi ganan walata.mokada ethakota winner wa world pageant ekakata yawanawa kiyala sponsorsla gen loku gaanak kada ganna puluwan.:nerd:
    show eke pics tikai , photography backdrop ekai beluwamama show eke international scene eka hitha ganna puluwan:lol:
    hoyanna balanne nethuwa me wage haal kaali form karanna epa:angry:
     
    සිරාවටම මචන් උඹ වගේ එකෙක් කතා කරනකම් තමා මන් බලාගෙන හිටියෙ. ලංකාවෙ හාල් කෑලි වලට පුලුවන්ද බන් යුරෝපෙ වගේ රටවල සුපිරි කෙල්ලො එක්ක හැරෙන්නවත් කෝ දැන් මාත් එක්ක ගේමට හිටපු උන් ටික බිත්තර කටු හොයනවද?
     
    :D