දෙරණ මිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තරය ජයගනියි
2015 වසරේදී දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් විස්නා ප්‍රනාන්දු ජර්මනියේ පැවැති Top model of the 2016 අවසන් තරඟයේදී දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.ජර්මනියේ බර්මන් හි මෙම තරඟය පවත්වා ඇති අතර ඇය 2015 දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළද හිමිකර ගැනීමට සමත්විය.
---------------------
Ada Derana