Vista singhalen

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
මයික්‍රොසොෆ්ට් සිංහල මෘදුකාංග එළිදක්වයි

නලින් දිල්රුක්ෂ

ලොව ප‍්‍රධානතම පරිගණක මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ “වින්ඩොස් විස්ටා” සහ “මයික්‍රොසොෆ්ට් ඔෆිස්” 2007 යන පරිගණක මෘදුකාංග ද්විත්වයේ සිංහල සංස්කරණය එළි දැක්වීම ඊයේ (10) විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අතින් සිදුවිය.

මේ මෘදුකාංග දෙකම ඊයේ සිට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සළසා ඇත. මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ 2009 වසර ඉංග‍්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසර ලෙස නම් වූ අතර ඒ නිමිත්තෙන් මේ කාර්යයට දායකත්වය සපයා ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම සහ (ICTA) ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිත ආයතනයි’

me katahwa aththakda? kohenda me softwares ganna puluwan... anyone plssss