මචන්ංලා උදව්වක් ඔනෙ. Visual Studio වලින් C# Windows Form Application එකක් හදද්දි තමා මට මේ අව්ල ආවෙ. මම මේ Application එක හදන්නෙ database ක්ලාස් එකක් ලියල නෙම්. මගෙ Interface එකේ තියනව Combo Boxes 2 ක්(ComboBox1 and ComboBox2)
මට වෙන්න ඕනෙ මේකයි. එක Combo Box එකක Data change වෙද්දි අනිකෙට ඒ චෙන්ජ් වෙන data එක අනුව data Fill වෙන්න ඕනෙ. මගෙ Query එකහරි. මම මෙන්න මේ කෝඩ් එක comboBox1 එකෙ SelectedIndexChanged ඉවෙන්ට් එකට ලිව්ව.
ඒත් වැඩ නෑ.මම දන්නව මේක වැරදී කියල. මම ට්රයි කරල කරල බැරිම නිසා තමයි පෝස්ට් එක දාන්නෙ
. මට මේක කර ගන්න උදව්වක් දන්න කෙනෙක් දෙනවද? මගෙ database එක Access. බම්ප් එකක් වත් දාල යන්න.
මට වෙන්න ඕනෙ මේකයි. එක Combo Box එකක Data change වෙද්දි අනිකෙට ඒ චෙන්ජ් වෙන data එක අනුව data Fill වෙන්න ඕනෙ. මගෙ Query එකහරි. මම මෙන්න මේ කෝඩ් එක comboBox1 එකෙ SelectedIndexChanged ඉවෙන්ට් එකට ලිව්ව.

Code:
[SIZE="2"][COLOR=Blue] private void[/COLOR] comboBox1_SelectedValueChanged([COLOR=Blue]object[/COLOR] sender, [COLOR=DeepSkyBlue]EventArgs[/COLOR] e)
{
[COLOR=Blue]string [/COLOR]scode = comboBox1.Text;
comboBox2.DataSource = item_tableTableAdapter1.FillByItemCodes(mondyDBDataSet.item_table, scode);
}[/SIZE]

. මට මේක කර ගන්න උදව්වක් දන්න කෙනෙක් දෙනවද? මගෙ database එක Access. බම්ප් එකක් වත් දාල යන්න.