Visual Studio Help..!

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    c# වල කොහොමද ටෙබ්ල් එකක් ගන්නේ .datagridview එක ගැන දන්නවා එත් එක කැතයි මචෝ. java wala jtable වගේ එකක් නැද්ද c# වල. එතකොට ඔය app වල ලස්සන ටේබල් හදල තියෙන්නේ කොහොමද ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    මචො, මම නම් UI වලට Visual Studio එකේ එනකොට අමුවෙන්ම තියෙන Controls එකක් වත් පාවිච්චි කරන්නෙ නැ, ඒවා ඉතින් Basic Components පොඩි project එකකට අව්ලක් නැ, ඒත් ලොකු ගානක එකකට ඒවගේ ඒවා පාවිච්චි කරන්න බැ, දැක්ක ගමන් පේනවා පොඩි එකක් හදලා වගේ,

    පුලුවන් නම් http://www.componentsource.com/index.html මෙතනින් බලලා ඔයාට කැමති එකක් ගන්න, මේවගෙ නම් අත දිග ඇරලා වැඩ කරන්න පුලුවන්,

    Data Grid එකත් ප්‍රශ්නයක් නැ, ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඕන දෙයක් කරගන්න පුලුවන්,
    ඒත් ඔයාගෙ අවශ්‍යතාවයට ඔය එකක් වත් නොගැලපෙන්නත් පුලුවන්, ඒවගේ වෙලාවට Custom User Control හදාගන්න වෙනවා වෙන Controls දෙකතුනක් එකට කරලා, සමහර විට අලුත්ම ඒවා හදන්නත් වෙනවා,

    අපි උනත් ටිකක් දුරට ගියාට පස්සෙ Form වෙනුවට ගන්නෙ තනි User Control එකක්, Layout වලදි ඒක මාර පහසුයි.
    ​
     
    Last edited:

    මම තමා පටන් ගත්ත විතරයි. user control තම මට අන්ඩර් දෙමල වගේ බන්. ටිකක් හොයලා බලන්න ඕනේ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Visual Studio වල default තියෙන්නේ එක එච්චරම ලස්සන නැහැ තමයි..ඔයාට ඕන නම් ලස්සන ඒවා ගන්න සල්ලි දීල තමයි ගන්න වෙන්නේ..dev Express,telerik වගේ එකක් ගන්න වෙනවා ..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Visual Studio වල default තියෙන්නේ එක එච්චරම ලස්සන නැහැ තමයි..ඔයාට ඕන නම් ලස්සන ඒවා ගන්න සල්ලි දීල තමයි ගන්න වෙන්නේ..dev Express,telerik වගේ එකක් ගන්න වෙනවා ..

    :sorry::sorry: හැකියාවක් නොමැත