Vitamin C ගත්තම සුදු උනා බං.

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම vitamin c කාඩ් 3ක් අරන් යූස් කරා මාසයක් විතර අඩෝ සුදු උනා කියපන්කෝ. මම හරියටම හැබැයි දන්නෑ මේක නිසා සුදු උනාද කියලනම්. හැබැයි ස්කින් එක ලයිට් උනා. මූනෙ තිබ්බ කලු ලප උනත් තව ගතිය අඩුවෙලා ගොඩක්.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    බලපන් දැන් උබේ හොද කාලෙ ලංවෙන්න හදන්නෙ..උබ සුදුවෙලා, පාටවැටිල..තව තව වෙඉ ඉස්සරහට.. ගුඩ් ලක් බ්‍රෝ.. :yes: :yes: :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    photo ekak dapan, nethnam uba kiyana eka sure karanna be,
    samaharawita uba mona hari tablet ekak marketing karanna hadanawa wenna puluwan
     
    • Haha
    Reactions: banda065

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    පෙත්ත නෙමේ බන් අර කොලපාට කරල් 10ක් තියෙන රු125හේ කාඩ්.
    mcn uba anuradha kiyala member kek danwaneda uta pm dapan mn kochra sududa kiyala hala