Vitamin D help

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    Test එකක් කරපන්. 10500 - 12000 LKR අතර ගානක් යනව. පස්සෙ ඒක පෙන්නල ඩොකෙක්ගෙන් බෙහෙත් එකක් ගනින්. මම ගිය සතියෙ කරා. Vitamin D අඩුයි කියල මාස 5ක් සතියට එක ගානෙ බොන්න Vitamin එකක් දුන්න.

    ChatGPT -

    Vitamin D3 deficiency can lead to a range of symptoms that vary in severity depending on how deficient a person is. Here are some common symptoms:

    1. Bone and Muscle Issues

    Bone pain, especially in the lower back, hips, or legs.

    Weak or soft bones (osteomalacia) in adults, which can lead to fractures.

    Muscle weakness or cramps.

    Rickets in children, causing soft bones and skeletal deformities.

    2. Fatigue and Weakness

    Persistent tiredness, even with adequate rest.

    Reduced energy levels, making daily tasks more challenging.

    3. Mood Changes

    Depression or low mood.

    Anxiety or irritability in some cases.

    4. Weakened Immunity

    Increased susceptibility to infections like colds, flu, or respiratory illnesses.

    5. Hair and Skin Issues

    Hair thinning or loss.

    Dry skin or eczema-like symptoms in some individuals.

    6. Slow Healing

    Wounds may take longer to heal due to impaired cellular processes.

    7. Other Symptoms

    Joint pain or stiffness.

    Chronic pain with no clear cause.

    Trouble sleeping in some cases.

    If you suspect a vitamin D3 deficiency, consult a healthcare provider for a blood test to confirm and discuss supplementation if necessary.

    1,2,7 issues මට තිබ්බ.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162

    Ado thanks bossa. Vitanin d eka hamadama bonna hoda madda?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    Test එකක් කරපන්. 10500 - 12000 LKR අතර ගානක් යනව. පස්සෙ ඒක පෙන්නල ඩොකෙක්ගෙන් බෙහෙත් එකක් ගනින්. මම ගිය සතියෙ කරා. Vitamin D අඩුයි කියල මාස 5ක් සතියට එක ගානෙ බොන්න Vitamin එකක් දුන්න.
    where to check and how and who
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,725
    10,216
    113
    Test එකක් කරපන්. 10500 - 12000 LKR අතර ගානක් යනව. පස්සෙ ඒක පෙන්නල ඩොකෙක්ගෙන් බෙහෙත් එකක් ගනින්. මම ගිය සතියෙ කරා. Vitamin D අඩුයි කියල මාස 5ක් සතියට එක ගානෙ බොන්න Vitamin එකක් දුන්න.

    ChatGPT -

    Vitamin D3 deficiency can lead to a range of symptoms that vary in severity depending on how deficient a person is. Here are some common symptoms:

    1. Bone and Muscle Issues

    Bone pain, especially in the lower back, hips, or legs.

    Weak or soft bones (osteomalacia) in adults, which can lead to fractures.

    Muscle weakness or cramps.

    Rickets in children, causing soft bones and skeletal deformities.

    2. Fatigue and Weakness

    Persistent tiredness, even with adequate rest.

    Reduced energy levels, making daily tasks more challenging.

    3. Mood Changes

    Depression or low mood.

    Anxiety or irritability in some cases.

    4. Weakened Immunity

    Increased susceptibility to infections like colds, flu, or respiratory illnesses.

    5. Hair and Skin Issues

    Hair thinning or loss.

    Dry skin or eczema-like symptoms in some individuals.

    6. Slow Healing

    Wounds may take longer to heal due to impaired cellular processes.

    7. Other Symptoms

    Joint pain or stiffness.

    Chronic pain with no clear cause.

    Trouble sleeping in some cases.

    If you suspect a vitamin D3 deficiency, consult a healthcare provider for a blood test to confirm and discuss supplementation if necessary.

    1,2,7 issues මට තිබ්බ.
    monawada machan bonna dunna vitamins ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ලංකාවෙ නං ඉන්නේ ඔය කම්පියුටර් එක ගාව දවසෙම පුක දීදී ඉන්නැතුව පොඩ්ඩක් එලියට පහලියට බැහැපං. පිටරට නං ඉන්නෙ උදේට පොඩ්ඩක් කලින් ඇහැරිල විනාඩි 15-20ක් එලියෙ ඇවිදපං
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    Vitamin D ගනිද්දී පරිස්සමෙන්, water soluble ඒවා වගේ නෙවෙයි fat soluble vitamin ඇඟට වැඩි උනොත් වැඩි හරිය චූ එක්ක යන්නේ නෑ.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ko dapan poto matath ganna...dekema
    Me 60000 tablet eka. Meka sathiyakata ekak udeta ho reta hapala gilinna one. Ita passe yogurt ekak kanna one ikmanata angata allanna. ( Mata karanna kiwwe ehema ) Eka tablet ekak 190k wage wenawa. Box ekaka 4i thiyenne.

    Meka DK1000. Mekath man kaalayak biwwa. Udeta ekai reta ekai daily bonna one.

    Anith eka D3 5000 wage thamai mathaka. ( Mokak hari 5000 ekak ) hariyata mathaka na bn eka. Ekath udeta eka tablet ekak daily bonna one.

    Mata vitamin D hodatama adu hinda mewa bonna kiwwe. Uba hoyala balala bipan machan.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    12000 දීලා චෙක් කරනවට වඩා හොද නැද්ද, ඒ සල්ලි වලින් Vitamin D අරගෙන බිව්වා නම්. ලංකාවේ ගොඩක් අයගේ ලොකු Vitamin D අඩුවක් තියෙනවා. බය නැතුව අරගෙන බීපන්. දවසට අඩුම 5000 වත් ගනින්.
    නිදිමත වගේ තියෙනවා නම් B12 එකත් ගන්න.

    ලන්කාවේ එවුන්ට Vitamin ගන්න කිවුවම කැරි බයයි. උගුඩුවො වගේ බොන්න නම් පුලුවන්
     
    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    විටමින් D ඌණතාවයෙන් නම් දවසකට 7000 IU වෙනකම් ගන්න පුළුවන්. හැබැයි ඒක සතියකට හෝ දෙකකට විතරයි. ලෙවල් එක සාමාන්‍ය උනාම ඒක 2000 IU වගේ අඩු කරන්න ඕන. උඩ තියෙන 60000 වගේ ඒවා මෙහේ නං විටමින් ලෙවල් එක අන්තෙටම බැහැපු අයට ඩෝස් දෙකක් වගේ දෙන්නේ. ඊට පස්සේ අඩු ඩෝස් එකක් කරගෙන යන්න ඕන
     
    • Like
    Reactions: Miami-Vice

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    ලංකාවෙ නං ඉන්නේ ඔය කම්පියුටර් එක ගාව දවසෙම පුක දීදී ඉන්නැතුව පොඩ්ඩක් එලියට පහලියට බැහැපං. පිටරට නං ඉන්නෙ උදේට පොඩ්ඩක් කලින් ඇහැරිල විනාඩි 15-20ක් එලියෙ ඇවිදපං
    Wrong... Our skin pigmentation affects.

    I have written enough on Vitamin D before. Please search through my posts.

    Copied from one of my previous replies on Vitamin D.....

    As I mentioned before living in SL or in the Sun doesn't help much. With dark skins the Vitamin D synthesis is low. Here's a recent notification from the MOH.

    "Among Sri Lankan adults Vitamin D deficiency was 58.8% and insufficiency 31.4%. Overall around 90% of Sri Lankan adults are not having adequate levels of vitamin D. A study conducted in Southern Sri Lanka (2013) found that overall VDD among community-dwelling healthy women was 56.2%. Another study found the age and sex-adjusted prevalence of VDD was 57.2% in an adult Sri Lankan urban population (2015). Among school children aged 10-18 years (2017), the prevalence of VDD and VDI was 13.2% (95%CI: 11.9%- 14.5%) and 45.6% (95%CI: 43.7%-47.5%), respectively. The results shown imply the high burden of VDD & VDI which suggests the government plan mitigation strategies to reduce the attributed disease burden in the country."

    Just take 2000IU a day.

    PS: You can always do a blood test and check.

    PS; You don't have to take high doses. Keep on using 1000IU or 2000 IU a day. THis is safe. HIgh doses were IV administered during the first SARS infection. It does seem to protect the older people. Generally Vitamin D offers benefits with respiratory diseases even though the exact mechanism is not clear.

    Many people are deficient and don’t realize it because of no symptoms and doctors don’t routinely check vitamin D levels.

    All in our household were taking 2000IU after Covid.

    FYI.. here are my results over a considerable period.
    29/09/15 Vit D level 56 nmol/L
    29/05/20 Vit D level 64 nmol/L
    19/05/22 Vit D level 70 nmol/L
    14/09/24 Vit D level 96 nmol/L

    Do NOT take high strength Vitamin D supplements unless you have specific issues that might need a prescription high dose. Too much Vitamin D can be bad as it causes Vit D toxicity.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඔච්චර වියදම් කරන එකේ බිත්තර ගෙනත් කාපන්
     
    • Like
    Reactions: imhotep

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    Vitamin D අඩු උනාම නිදිමත මහන්සිය වගේ දේවල් දැනෙනෙවද? හිතට හරි නෑ වගේ දැනෙනෙදද?
    විටමින් D චෙක් කරන්න test එකක් තියනවා. 10000 ආසන්න ගානක් වෙනවා (අසිරි) මම හිතන්නේ. ඒක කරලා VP Doc channel කරපන්.

    පොදුවේ ගත්තොත් ලංකාවේ විටමින් D ඌනතාවයක් තියනවා !! හොදින් හිරු එලිය වැටෙන රටවලට විටමින් D ලැබෙනවා කීවට මේක අදාල නෑ. නිතර නිතර හෝම්බිරිස්සව හැදීම, කොන්ඩේ ගැලවියාම සිට අස්ථි වල ශක්තිය දක්වා විටමින් D අඩුවීම ගොඩක් සවුක්‍ය ප්‍රශ්න වලට බලපානවා. ඇගට කැල්සියම් උරාගන්න විටමින් D අනිවාර්යයෙන්ම ඕනේ . කොච්චර කැල්සියම් ආහාර ගත්තත් වැඩක් නෑ D ඌනතාවයක් තියනවා නම්. ළමයෙකුට වැඩෙන අවදියේ D ඌනතාවයක් තියනවා නම් එක උස යෑමට කෙලින්ම බලපානවා. ළමයි ඉන්නවනම් ඔවුන්ගේ විටමින් D තත්වය පරීකෂා කරන එක වැදගත්. ලංකාවේ මිනිස්සු උසින් අවුවෙලා තියෙන්නේ ඔය ලංකාවේ පවතින පොදු විටමින් D උනතාවය නිසා කියලා නවීන මතයක් තියනවා.