Vitamin E tablets

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම නාද්දි කොන්ඩෙ ටිකක් වැඩිපුර යනව වගේ හින්ද විටමින් e card අරන් දවසට එක ටැබ්ලට් එක වගේ අර කොලපාට එක ගන්නව මේක අවුලක් නැද්ද බන් ගත්තට?
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan docotor kenkgen ahala ganin, mokada owa Natural ewa neweiineh lab wala hadana ewa eka nisa sideffects tiynawa , godak welawata wena deyak thamaii E eka witrhak gaththa gaman mahath wena eka, hodama dee doctor kenkgen ahala ganin
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Doc kenek gen ahala ganin. Asti walatath balapak tiyanawa kiyala ahala tiyanawa. Google karala balapan
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    යකෝ. කොන්ඩෙ යන්නේ උඹ නාන වතුර අවුලක් වෙන්නත් පුළුවන්. මම හිටපු සමහර රටවල හාඩ් වෝටර් තිබුණා. ඒකෙ ඛනිජ වැඩියි. කොන්ඩෙ යන්න ගත්තා. එක එක හුත්..වල් කරා හරි ගියේ නෑ. මෙන්න කඩේ ෂැම්පු තියනවා හාඩ් වෝටර් රෙසිස්ටන්ට්. ගානකොට ලෙඩේ හොඳයි.
    උඹ පෙති ගිලින්නේ නැතුව විටමින් ඊ mix කරන්න පිරිසිදු පොල්තෙල් හරි ඔලිව් තෙල් එක්ක. ඊට පස්සේ ගාන්න. ඒකත් හොඳයි.
    නැත්තං...

    වෙන්න තට්ට බම්ප්
     
    • Like
    Reactions: D_Mad