Vitebsk state medical university m

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    Vitebsk state medical university එකේ ඉගෙන ගත්ත අය ඉන්නවද ? කොහොමද මේ යුනිවර්සිටි එක හොහොඳද ? Clinical traning එක කොහොමද ? Quality එක කොහොමද ? පොඩ්ඩක් කියන්නකෝ. ලොකු උදව්වක් .