මචන්ලා පොඩි අදහසක් ඕන මගේ 2016 vitz එකක් තියෙන්නේ. වාහනේ නම් සුප්පට තියාගෙන ඉන්නේ. ඒක දැන් යන මාකට් ප්‍රයිස් එකට විකුණලා මට සල්ලි ටිකක් ඉතුරු කරගෙන daily 40km පදින්න පුළුවන් වෙන වාහනයක් මොකද්ද ගන්න පුළුවන් ඉදල හිටලා family ට්‍රිප් එකක් එහෙමත් යන්න පුළුවන් එකක්. ඇත්තටම මට වෙන්න ඕන සල්ලි පොඩ්ඩක් ඉතුරු කරගන්න සහ එච්චර ගණන් නැති ලෙඩ අඩු එකක් ගන්න. අදහසක් දීපල්ලා මචන්ලා. ස්තුතියි.