Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    465370408_479404968452638_813274782075966448_n.jpg

    මේ වගේ හොඳ වැඩ අපි අගය කරන්න ඕන (y)

    https://lakbima.net/vitz-එකක්-ලක්ෂ-12ට-හැම-පවුලකටම/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    465370408_479404968452638_813274782075966448_n.jpg

    මේ වගේ හොඳ වැඩ අපි අගය කරන්න ඕන (y)

    https://lakbima.net/vitz-එකක්-ලක්ෂ-12ට-හැම-පවුලකටම/
    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්. 🥴🥴

    මේ බස්වල යන හුත්තිගෙ පුතාල වාහන සේල් එකකටවත් ගිහින් නැතුව ඇති බන් 🤭🤭

    පොඩ්ඩක් හොයලා බලපන් vitz කියලා 3වීල් එහෙම තියෙනවද කියලා 🤭 🤭

    ඉන්දියන් වාහනයක් වත් ඔය ගානට ලැබෙයිද බදු ගැහැව්වම.
    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්.
    ------ Post added on Nov 3, 2024 at 8:28 PM
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්. 🥴🥴

    මේ බස්වල යන හුත්තිගෙ පුතාල වාහන සේල් එකකටවත් ගිහින් නැතුව ඇති බන් 🤭🤭

    පොඩ්ඩක් හොයලා බලපන් vitz කියලා 3වීල් එහෙම තියෙනවද කියලා 🤭 🤭

    2018දී මම ගෙන්න කොටත් auction price එක yen 1.5mil වගේ. ඒ කියන්නෙ ඒ කාලෙත් ලක්ශ 22යි එහෙන් ගනිද්දිත්.
    ------ Post added on Nov 3, 2024 at 8:28 PM
    දැන් වෙන මොකක්ද මන්දා රෙද්දක් එන්නේ විට්ස් කියලා, 2019 ද කොහෙද production නතර කලා නේද

    දැන් එන්නේ මේක https://en.wikipedia.org/wiki/Toyota_Vitz_(2023)
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මේ වේසිගේ පුතා ලක්ශ 12 ට දෙනවා කියන්නේ කොහොමද බන් මේ japan වල prices😹😹.ජපානේ sale වෙන ගානට දෙන්න මුගේ අම්මගේ පිත්තම දෙනවද දන්නෑ ඉතුරුවා අඩු කරගන්න😹😹.

    https://www.goo-net-exchange.com/php/search/summary.php
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මේ වේසිගේ පුතා ලක්ශ 12 ට දෙනවා කියන්නේ කොහොමද බන් මේ japan වල prices😹😹.ජපානේ sale වෙන ගානට දෙන්න මුගේ අම්මගේ පිත්තම දෙනවද දන්නෑ ඉතුරුවා අඩු කරගන්න😹😹.

    https://www.goo-net-exchange.com/php/search/summary.php
    ගැලරිය චූන් කරන්න කියන කතා page කාරයො ටික උස්සන් දුවනවා ගතමනාව හොයගන්න, කලින් කියපුවත් කියද්දි එහෙමයි, කරද්දි මෙහෙමයිනේ. ඕවත් එහෙමම තමයි.
     
    • Like
    Reactions: P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ගැලරිය චූන් කරන්න කියන කතා page කාරයො ටික උස්සන් දුවනවා ගතමනාව හොයගන්න, කලින් කියපුවත් කියද්දි එහෙමයි, කරද්දි මෙහෙමයිනේ. ඕවත් එහෙමම තමයි.
    ජනාදිපතිවරනයට කලින් කිව්වේ මාසේ පඩියෙන් ප්‍රාඩෝ බෙන්ස් ගන්න කාලේ වැඩි ඈතක නෙමේ කියලා😹😹.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    12 ගන්න එක කෙසේ වෙතත් , 30ට අඩුවෙන් හොද වාහනයක් ගන්න විදියට තිබ්බොත් හොදටම ඇති
     
    • Haha
    Reactions: supun_sg