climate control වලින් මොකක්ද බන් වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

ඒකනම් මටත් දැනගන්න ඕනි බන්..![]()
climate control වලින් මොකක්ද බන් වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
ඕකේ ඉතින් ඔය ගානට ලොකු ඔප්ශන් බලාපොරොත්තු වෙන්න අමාරුයි..පෙට්‍රල් කාර් එකක් නිසා අවුරුදු ගානක් රෙපෙයාර් නැතුව දුවන්න පුලුවන් ..එච්චරයි .ඕක හොදට කදු එහෙම අදිනවා.කිසිම අවුලක් නැ.මටත් තියන එකම අවුල climate control එහෙම නැති එක තමයි..
ආන්න එකයි මමත් කියන්නේ මේ ගානට ගන්න පුලුවන් ජපන් කාර් එක මේක විතරයි අලුත් පිට.මමනම් හිතන්නෙ ලන්කාව වගෙ රටකට ක්ලයිමෙට් කොන්ට්‍රොල් එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා, මොකද අපි වැඩිපුර ඒසි මිනිමම් ලෙවල් එකේ තමයි පාවිච්චි කරන්නෙ. (ගොඩාක් සීතල වෙන හෝ ගොඩක් රත් වෙන රටවලට නම් ඕනෙ තමයී) ඉතින් ක්ලයිමෙට් කොන්ට්‍රොල් නෑ කියලා මේ ගානට ගන්න වෙන ඔප්ශන් අඩුයි. සුසුකි බෙලැනො තමා ඉතින්.

KIA picanto 2017 ekak ganin 33i dan brand new. man dan na uba japan ma witharada balanne kiyala. eth hatchback anith ewa ekka balapuwahama features athin maru comfortable vehicle ekak. wena ratawal walath picanto ekata hoda place ekak thiyanawa.
ehema naththan fit ekak thama ban
ආන්න එකයි මමත් කියන්නේ මේ ගානට ගන්න පුලුවන් ජපන් කාර් එක මේක විතරයි අලුත් පිට.
නැත්නම්.නම් 10-12 පරන ඒව තියේ ඔන තරම්
.අවුල තියෙන්නෙ තව කීයක් රෙපේයාර් වලට යයිද කියන එක.![]()

මමනම් හිතන්නෙ ලන්කාව වගෙ රටකට ක්ලයිමෙට් කොන්ට්‍රොල් එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා, මොකද අපි වැඩිපුර ඒසි මිනිමම් ලෙවල් එකේ තමයි පාවිච්චි කරන්නෙ. (ගොඩාක් සීතල වෙන හෝ ගොඩක් රත් වෙන රටවලට නම් ඕනෙ තමයී) ඉතින් ක්ලයිමෙට් කොන්ට්‍රොල් නෑ කියලා මේ ගානට ගන්න වෙන ඔප්ශන් අඩුයි. සුසුකි බෙලැනො තමා ඉතින්.

Ithin swift rs eka ganinko 42 withara wei 2017 1000cc turbo math vitz ekak ganda hitiye dan swift ekak ganda kiyala inne.![]()
Baleno ekata wada nam meka hndai![]()
මමනම් හිතන්නෙ ලන්කාව වගෙ රටකට ක්ලයිමෙට් කොන්ට්‍රොල් එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා, මොකද අපි වැඩිපුර ඒසි මිනිමම් ලෙවල් එකේ තමයි පාවිච්චි කරන්නෙ. (ගොඩාක් සීතල වෙන හෝ ගොඩක් රත් වෙන රටවලට නම් ඕනෙ තමයී) ඉතින් ක්ලයිමෙට් කොන්ට්‍රොල් නෑ කියලා මේ ගානට ගන්න වෙන ඔප්ශන් අඩුයි. සුසුකි බෙලැනො තමා ඉතින්.

අනිවා අලුත් එකේ ලුක් එකත් පට්ට
Baleno ekata wada nam meka hndai![]()
Aluththma face lift ekanan full sira... habayi bara gaanak wenawa... eh gannata watinney naha machan ekayi ekama awula....

ඉතාම කනගාටුයි බන් ලන්කාවෙ වාහන ගනන් දැක්කම. ඇත්තටම අපි පව් මච0. ලන්කාවෙ කිසිම වාහනයක් අපි ගෙවන ගානට වටින්නෙ නෑ.
මන් ඔෆ්ෆිස් එකේ ඉදන් ඉන්දියන් උන් එක්ක, ලන්කාවෙ වාහන වල ගනන් අහනකොට උන් අපිට හිනා වෙනවා.
රජය තමා තීරනය කරන්නෙ අපි ගන්න ඕනෙ වාහනය. නැද්ද![]()
කීය දුන්නත් ඉන්දියන් ගූ ගොඩවල් නම් ගන්න එපා මචෝ. වයිෆ් ලමයි ඉන්නවනම්. 8 එයාර් බෑග් එකක්වත් ගනින්. සල්ලි වගේද බන්
Ne machan, Indian & Sri lanka car prices compare kale. Man gaththe aluth Vitz ekak machan
Ne machan, Indian & Sri lanka car prices compare kale. Man gaththe aluth Vitz ekak machan