passo very bad fuel economy
Vitz thamai. Lasso thel kirilla madi kiyala godak aya kiyanawa

පැසෝ ගැනනං පෞද්ගලික අත්දැකීම් නෑ. මේක පොඩ්ඩක් බලන්ඩ. මොඩල් එක අනුව මේව වෙනස් වෙනව. පැසෝ සෙකන්ඩ් මාකට් එක අඩු වෙන්ඩ තෙල් කිරිල්ල බලපාන්නෙ ඇයි කියලනං අදහසක් නෑ. ඒ උනාට ගොඩක් අය පස්ස ගහනව පැසෝ එකක් ගන්ඩ.Same Engine![]()