ado sirawataවිකුනලා කියපංකො 60ට දෙන්න 61ක් කියලා. 60.50ට දීල ඊයේ

ගන්න බැරි වෙයි බන් 70ට වත්. ස ලංකාවේ වාහන හදනකම් ඉමුado sirawata
2018 vitz eka 60k weddi 2019 eka 70k wei...
thawa masa 3kin wage gnna inne.itn hithapnko 60kata gnna thiynne vitkak kiwwama![]()
![]()
ගන්න බැරි වෙයි බන් 70ට වත්. ස ලංකාවේ වාහන හදනකම් ඉමු![]()
එක ඇත්ත බන්. නන්දෙව විශ්වාස කරපු අපට දෙවි පිහිටයිAhahaha .. ubata edama kiwwane ban... Owa adu wenne na... Adu wenawa kiyanne wahanayak ganna balan inna ewun...
Wahana genawama thawa owa wadi wenawa misak adu na..
මයික්‍රො එක රෙස්ටන් එක එද්දිම මාකට් එකක් හැදුනා බන්.රෙස්ටන් පිස්සුවක් තිබ්බා 2005 වගේ කාලෙ මතක විදිහට. උන්ගෙ වාහන වික්කට පස්සෙ , සර්විස් එක බල්ලා මාක් එකට දාල ගනන් ගන්නෙ. එකෙන් පස්සෙ මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ නේ.Mata hitenne micro market hedunata passe japan ewata sorry wenawa.ita passe value enne micro ewata arawa aye genne nethi hinda
But option less unama karanna deyak nane.parts import karannath bene japan ewalaඑක ඇත්ත බන්. නන්දෙව විශ්වාස කරපු අපට දෙවි පිහිටයි
මයික්‍රො එක රෙස්ටන් එක එද්දිම මාකට් එකක් හැදුනා බන්.රෙස්ටන් පිස්සුවක් තිබ්බා 2005 වගේ කාලෙ මතක විදිහට. උන්ගෙ වාහන වික්කට පස්සෙ , සර්විස් එක බල්ලා මාක් එකට දාල ගනන් ගන්නෙ. එකෙන් පස්සෙ මිනිස්සුන්ගෙ විශ්වාසයක් නෑ නේ.
------ Post added on Jul 3, 2021 at 12:21 PM
micro වල කොහොමත් නෑ බන්. ගන්න මාස ගනන් බලන් ඉන්න ඕන.But option less unama karanna deyak nane.parts import karannath bene japan ewala
වාහනේ නම් විකුණන්ඩ හිතෙනවා බන් මේ කාලේ ගණන් බැලුවම ඒත් දීලා මොකද්ද ගන්නෙ![]()
අන්රෙජිස්ටට් එකක් බැලුව කොහුවල පැත්තෙ, 30k* දුවල ජපානෙම, 69.5 ක් කිව්වඅදුරන එකෙක් විට්ස් 2018 red එකක් 60කට විකුනන්න යනවා. මේ ගණන් හරි ද බන් ?