Vitz 2018 එකක් 60ක් වෙනවද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn 2018 dn aye wadi wela.
    රටේ තත්වේ තේරුම් ගන්න පුළුවන් නේ බන්
    60k nemei kotiyak wei me awurudda iwara weddi.. hama wahanema double wenawa.. danna ewun wadi ganata Hari gannawa danma...
    අනේ මන්දා බන්. ඔය ගානට ගන්නවද බන් ?

    ow ekathama bn awla bn

    මේ රටෙන් නම් පැන ගන්න කාලේ හරි වගේ බන්
    ------ Post added on Jun 28, 2021 at 10:56 AM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,988
    113
    ගම මහනුවරයි
    රටේ තත්වේ තේරුම් ගන්න පුළුවන් නේ බන්

    අනේ මන්දා බන්. ඔය ගානට ගන්නවද බන් ?

    Ow gannawa... $ rate ekath ekka itin Hari... Anika owa adu wei kiyantath ba... Gennaddi e nisa... Anika ,2yr walin sure gennaida me yana widihata? Kaha seeni pohora tike idan nawaththaddi?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රටේ තත්වේ තේරුම් ගන්න පුළුවන් නේ බන්

    අනේ මන්දා බන්. ඔය ගානට ගන්නවද බන් ?



    මේ රටෙන් නම් පැන ගන්න කාලේ හරි වගේ බන්
    ------ Post added on Jun 28, 2021 at 10:56 AM

    ow bn meke hityoth nam sada soththi thama
     
    • Like
    Reactions: lasankandy

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    අනේ මන්දා 2/3 කම අරන් දෙන්න කලින් හිතන්න තිබුනා නේද ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn meke hityoth nam sada soththi thama
    :( කරුමේ තමා විරුවෙක් ඇවිල්ල.
    laksha 30kata student visa dagena ausi gihin, laksha 10kata ganing bmw 2017 1k. :)
    :lol:
    ado kohomada athal eka wadi pura wahaynk thiyna ekek oya gnata denwa kiyanne.

    2019 mula giye 38k wage oka.dn 2M profit kelinma.
    wikunala 3y inna pluwan nm itn hari.
    එත් බන් ඔය වැඩි උන ඒවා අඩු වෙයි කියලා හිතන්න බෑ නේ
    3yr fd ekak dala.. ekai thawa 5m+ kqralai okakma ganta puluwan wei... 🤣
    වැඩි උන ගණන් බහි කියල හිතන්න පුලුවන්ද බන්
    අනේ මන්දා 2/3 කම අරන් දෙන්න කලින් හිතන්න තිබුනා නේද ?
    බැසිල් ආවම අඩු කරනවා කියන්නේ
     
    • Like
    Reactions: hodakolla