Vitz vs Fit vs Bezza vs Passo

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    bezza eke engine vibration eka wadi... recommend VITZ
    ඒකෙ අනික් පැත්ත වෙන්න ඕන (දෙකේම වයිබ්‍රෙශන් එකක් තියෙනව සිලින්ඩර් 3 නිසා)
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,057
    9,299
    113
    පළවෙනි වාහනේ ගන්නයි හදන්නේ ❤️

    දැනට කිරියේ කට්ටියගේ අදහසුත් එක්ක මේ වාහන හතර තමයි හිතේ තියෙන්නේ.

    1. Toyota Vitz
    2. Toyota Passo
    3. Perodua Bezza
    4. Honda Fit

    මෙතනින් ගෙවන ගාණට වැඩිම වාසිදායක, නඩත්තුවට පහසු, සුවපහසු, ඕවර්ටේක් කරද්දි එහෙම කේස් නැති හොඳම වාහනය මොකක්ද?


    1. Toyota Vitz
    2. Toyota Passo