Vitz-Wanted

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Vitz කාර් එකක් ඕනා බන්ස් , (2007-2009 ) වගේ
    මයිලේජ් නම් 100000 වඩා අඩු , ඉක්මනින් ගන්නවා ,cash deal

    (විට්ස් නැත්නම් Vios 2004 upwards or CR 27 or Bongo)

    thanks
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,047
    1
    59,114
    113
    Mother Earth
    2007 - 25කට දෙන්නම්. මයිලේජ් 115000. ගන්නව නම් කියන්න. මේ දැන් වුණත් දෙන්න පුළුවන්.