proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    දැනට 2018 වගේ Wegan R එකක් අරගෙන පැදපන්..
    පස්සෙ වාහන ගෙන්නනකොට ඒක දීලා වෙන එකකට යන්න පුලුවන්.
    එතකොට ලොකු ගානක් පාඩු වෙන එකක් නෑ..
    (මේක මගේ මතය) මීට වඩා හොද ඔප්ශන් තියෙන්න පුලුවන්...
    Meka ganan wadi wela nadda wadiya ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    48.70

    Onna anduwen deshiywa nishpadana patan aranlu.ewa wath gamu
    ------ Post added on Apr 5, 2021 at 8:45 AM

    Onna anduwen deshiywa nishpadana patan aranlu.ewa wath gamu
    ------ Post added on Apr 5, 2021 at 8:45 AM
    :o mileage එක කොහොමද ?
    ඕක 2019 දී 39ට ගත්තේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    :o mileage එක කොහොමද ?
    ඕක 2019 දී 39ට ගත්තේ
    vitz එකක් ගන්නවනම් mileage බලල ගන්න
    original document ඉල්ලන්න japan service record ඉල්ලන්න
    මොකද පහුගිය කලේ ලංකාවට ආපු ඔක්කොම vitz 80000 KM පැනලා පදපුව මෙහෙදී 5000 KM වලට කරකපුව
    vitz වල ලෙඩ එන්නේ නැති නිසා මෙහෙදී ලොකු අවුලක් වෙන්නේ නෑ
    but vitz fb group එකේ බලන්න 20000 KM වලින් air බැග් ribbon ගිය පොස්ට් කියක් තියෙනවද කියල
    කවදාවත් 20000 KM air බැග් ribbon එක මොනම ජපන් වාහනයකවත් යන්නේ නෑ
    genuine mileage නම් 90000 KM එකක් උනත් අවුලක් නෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    but vitz fb group එකේ බලන්න 20000 KM වලින් air බැග් ribbon ගිය පොස්ට් කියක් තියෙනවද කියල
    කවදාවත් 20000 KM air බැග් ribbon එක මොනම ජපන් වාහනයකවත් යන්නේ නෑ
    genuine mileage නම් 90000 KM එකක් උනත් අවුලක් නෑ
    ඔය ribbon කේස් එක නම් එන්නේ මෙහෙ උන් multifunction නැති ඒවා multifunction steering wheel කරන්න යද්දී ගොඩක් උන් දාන්නේ chineese ribbon එක ලාබ නිසා ඕක ඉතින් මාස 6 න අවුරුද්දෙන් කෙල වෙනවා
     
    • Like
    Reactions: RAN PUTHA

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    ඔය ribbon කේස් එක නම් එන්නේ මෙහෙ උන් multifunction නැති ඒවා multifunction steering wheel කරන්න යද්දී ගොඩක් උන් දාන්නේ chineese ribbon එක ලාබ නිසා ඕක ඉතින් මාස 6 න අවුරුද්දෙන් කෙල වෙනවා
    ඔව් ෆුල්ල් අන්දිලක් කරනවා twitter 6 speaker ඉදන් හයි කරනවා
    ඒ නැතත් original multi function තිබ්බ ඒවත් 20000 KM වලින් ribbon එක ගිහින් තිබ්බා එක නම් කොහොමවත් වෙන්න බෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් ෆුල්ල් අන්දිලක් කරනවා twitter 6 speaker ඉදන් හයි කරනවා
    ඒ නැතත් original multi function තිබ්බ ඒවත් 20000 KM වලින් ribbon එක ගිහින් තිබ්බා එක නම් කොහොමවත් වෙන්න බෑ
    ඔව් බන් 6 speakers දාල push start
    දාල දෙනවා original කියල හොයාගන්න දන්නේ නැති නම් නිකන්ම ඇන්දෙනවා

    ඔව් බන් orginal ribbon නම් යන්න විදියක් ඇත්තෙම නෑ අපේ උන්ගේ ජිල්මාට් එකක් ඇරෙන්න
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ඔව් ෆුල්ල් අන්දිලක් කරනවා twitter 6 speaker ඉදන් හයි කරනවා
    ඒ නැතත් original multi function තිබ්බ ඒවත් 20000 KM වලින් ribbon එක ගිහින් තිබ්බා එක නම් කොහොමවත් වෙන්න බෑ
    ඔරිජිනල් එක ගලවන් චයිනිස් එක දානවා.. පස්සේ ඔරිජිනල් එක වෙනම විකුනනවා.. කොට්ටාව පැත්තෙ සෙල් එකක තිබුන Vitz ඔක්කොගෙම වගේ Mileage around 25000K
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Vitz 2015 එකක් ගත්තා 2018 දි 34.50 ට, ආයේත් refinance එකක් දාන්න valuation එකක් ගත්තා 48.50ක් , insurance එකටත් වැඩිපුර 14000ක් දෙන්න උනා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    දැන් තියේන්නේ අවම මාසික වැටුප ලක්ශ 5 වත් කරන එක. නැතුව ඕවගේ ගනන් අඩු වෙන්නේ නෑ. 🤣🤣🤣