Meka ganan wadi wela nadda wadiya ?දැනට 2018 වගේ Wegan R එකක් අරගෙන පැදපන්..
පස්සෙ වාහන ගෙන්නනකොට ඒක දීලා වෙන එකකට යන්න පුලුවන්.
එතකොට ලොකු ගානක් පාඩු වෙන එකක් නෑ..
(මේක මගේ මතය) මීට වඩා හොද ඔප්ශන් තියෙන්න පුලුවන්...

48.70
Onna anduwen deshiywa nishpadana patan aranlu.ewa wath gamu
------ Post added on Apr 5, 2021 at 8:45 AM
Onna anduwen deshiywa nishpadana patan aranlu.ewa wath gamu
------ Post added on Apr 5, 2021 at 8:45 AM
vitz එකක් ගන්නවනම් mileage බලල ගන්නmileage එක කොහොමද ?
ඕක 2019 දී 39ට ගත්තේ
Toyota lanka eken vitz gennuwada bun?අපි vitz 2018 එක, බ්රෑන්ඩ් නිවු ගෙන්නුවෙ, 41.5යි
ඔය ribbon කේස් එක නම් එන්නේ මෙහෙ උන් multifunction නැති ඒවා multifunction steering wheel කරන්න යද්දී ගොඩක් උන් දාන්නේ chineese ribbon එක ලාබ නිසා ඕක ඉතින් මාස 6 න අවුරුද්දෙන් කෙල වෙනවාbut vitz fb group එකේ බලන්න 20000 KM වලින් air බැග් ribbon ගිය පොස්ට් කියක් තියෙනවද කියල
කවදාවත් 20000 KM air බැග් ribbon එක මොනම ජපන් වාහනයකවත් යන්නේ නෑ
genuine mileage නම් 90000 KM එකක් උනත් අවුලක් නෑ
ඔව් ෆුල්ල් අන්දිලක් කරනවා twitter 6 speaker ඉදන් හයි කරනවාඔය ribbon කේස් එක නම් එන්නේ මෙහෙ උන් multifunction නැති ඒවා multifunction steering wheel කරන්න යද්දී ගොඩක් උන් දාන්නේ chineese ribbon එක ලාබ නිසා ඕක ඉතින් මාස 6 න අවුරුද්දෙන් කෙල වෙනවා
ඔව් බන් 6 speakers දාල push startඔව් ෆුල්ල් අන්දිලක් කරනවා twitter 6 speaker ඉදන් හයි කරනවා
ඒ නැතත් original multi function තිබ්බ ඒවත් 20000 KM වලින් ribbon එක ගිහින් තිබ්බා එක නම් කොහොමවත් වෙන්න බෑ
ඔරිජිනල් එක ගලවන් චයිනිස් එක දානවා.. පස්සේ ඔරිජිනල් එක වෙනම විකුනනවා.. කොට්ටාව පැත්තෙ සෙල් එකක තිබුන Vitz ඔක්කොගෙම වගේ Mileage around 25000Kඔව් ෆුල්ල් අන්දිලක් කරනවා twitter 6 speaker ඉදන් හයි කරනවා
ඒ නැතත් original multi function තිබ්බ ඒවත් 20000 KM වලින් ribbon එක ගිහින් තිබ්බා එක නම් කොහොමවත් වෙන්න බෑ
ටොයෝට එකෙන් නෙමෙයි ගත්තෙ. වෙන ගෙන්නන තැනකින්.Toyota lanka eken vitz gennuwada bun?
Toyota lanka eken vitz gennuwada bun?