ඊයේ Dialog එකෙන් ඇවිත් ViU Hub එක අලුත් එකට මාරු කරල දුන්න. VIUHUB <space> Account No එක දාලා 679ට sms කරන්න තියෙන්නෙ. 3990/- කියල තමා ගාන ආවේ එතකොට.
හැබැයි මෙහෙම සීන් ටිකක් තේරුණා use කරද්දි.
Working internet connection එකක් අනිවා ඕනෙ device එක boot වෙන්නත්. මට තේරුන විදිහට වෙන්නේ Android boot උනාට පස්සෙ Dialog TV කියල app එකක් තමා background run වෙන්නෙ. ඒකේ හැමදේටම data යනවා.
කලින් device එකට දුන්න router එක use කරන්න බෑ. ඒකෙන් internet යන්න බෑනේ. ඉතිං ඒක connect කරල තිබ්බොත් boot වෙන්නෙත් නෑ. මං ඒක off කරලා wifi වලින් connect කලේ.
Live TV option එකේදි විතරක් Satellite connection එකෙන් බලන්න පුළුවන්. හැබැයි interfaces එහෙම හරිම basic තාම. Favorites add කලාට තාම හොයාගන්න බැරිඋනා ඒව ආපහු ගන්න.
Remote එකනම් හොඳයි. Bluetooth වලින් pair කලාම ඕනේ තැනක ඉඳලා control කරන්න පුළුවන්.
Playstore app එකට ගිහින් apps download, update වගේ දේවල් පුලුවන්. Speed එක හොඳයි. කලිං එකට වැඩිය ඉක්මනට on වෙනව. USB ports 2 තියෙනව, optical audio out එකකුත් තියෙනවා.
ඔන්න ඕවා තමා. හිතුව තරම්ම ලොකු වෙනසක් නෑ. ඒ හින්ද මටනං හිතෙන්නේ ලොකු උවමනාවන් නැත්නම් දැන්ම මේක ගන්න එපා කියල.

Attachments
Last edited: