ViU Hub 2 එකක් ගත්තා

sami_boy

Active member
  • Oct 7, 2020
    95
    149
    33
    Sri Lanka
    ඊයේ Dialog එකෙන් ඇවිත් ViU Hub එක අලුත් එකට මාරු කරල දුන්න. VIUHUB <space> Account No එක දාලා 679ට sms කරන්න තියෙන්නෙ. 3990/- කියල තමා ගාන ආවේ එතකොට.

    හැබැයි මෙහෙම සීන් ටිකක් තේරුණා use කරද්දි.

    Working internet connection එකක් අනිවා ඕනෙ device එක boot වෙන්නත්. මට තේරුන විදිහට වෙන්නේ Android boot උනාට පස්සෙ Dialog TV කියල app එකක් තමා background run වෙන්නෙ. ඒකේ හැමදේටම data යනවා.

    කලින් device එකට දුන්න router එක use කරන්න බෑ. ඒකෙන් internet යන්න බෑනේ. ඉතිං ඒක connect කරල තිබ්බොත් boot වෙන්නෙත් නෑ. මං ඒක off කරලා wifi වලින් connect කලේ.

    Live TV option එකේදි විතරක් Satellite connection එකෙන් බලන්න පුළුවන්. හැබැයි interfaces එහෙම හරිම basic තාම. Favorites add කලාට තාම හොයාගන්න බැරිඋනා ඒව ආපහු ගන්න.

    Remote එකනම් හොඳයි. Bluetooth වලින් pair කලාම ඕනේ තැනක ඉඳලා control කරන්න පුළුවන්.

    Playstore app එකට ගිහින් apps download, update වගේ දේවල් පුලුවන්. Speed එක හොඳයි. කලිං එකට වැඩිය ඉක්මනට on වෙනව. USB ports 2 තියෙනව, optical audio out එකකුත් තියෙනවා.

    ඔන්න ඕවා තමා. හිතුව තරම්ම ලොකු වෙනසක් නෑ. ඒ හින්ද මටනං හිතෙන්නේ ලොකු උවමනාවන් නැත්නම් දැන්ම මේක ගන්න එපා කියල.
     

    Attachments

    • Screenshot_20210223-202859.jpg
      Screenshot_20210223-202859.jpg
      234.3 KB · Views: 55
    • Screenshot_20210223-202934.jpg
      Screenshot_20210223-202934.jpg
      156.7 KB · Views: 56
    Last edited:

    el_professor

    Active member
  • May 8, 2020
    279
    183
    43
    mchn meka use karaddi monthly charges thiynawada? normal tv balannath data charges yanawada? peo tv walata wada labada? poddak expenses paththa kiyapanko mchn. meka labai wage nam peo tv ayin karala meka ganna baluwe. loku udawwak bro
     
    • Like
    Reactions: sami_boy

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    10,727
    1,100
    113
    Kandy
    Umbe bluetooth only remote ekkada thiyenne?
    Mage eka mara vidyat ban lag wenne. Bluetooth kochara connect karath nikanma tika welakin IR walata maru wenawa. Kisi resposive gathiyak ne. hena slow, Appiriyai ban
     
    • Like
    Reactions: sami_boy

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    416
    83
    ඔකේ අර මිනි ස්ටික් එක අවුල්ද බන්.. එකෙත් ඕකම නේද වෙන්නේ.. මට එකේ චැනල් ලිස්ට් එක ඇල්ලුවේ නැහැ. එකත් ඩයලොග් චැනල් ටික විතරක් ෆ්‍රී කිව්වා.
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Active member
  • Oct 7, 2020
    95
    149
    33
    Sri Lanka
    mchn meka use karaddi monthly charges thiynawada? normal tv balannath data charges yanawada? peo tv walata wada labada? poddak expenses paththa kiyapanko mchn. meka labai wage nam peo tv ayin karala meka ganna baluwe. loku udawwak bro
    ඔව් monthly charges තියෙන්නෙ, normal TV බලන්න ගානක් යන්නෙ නෑ. Rewind කරල බලන්න ගියොත් තමා data use වෙන්නෙ, ඒකත් Dialog broadband එකක්නම් free. හැබැයි Playstore එකෙන් කරන ඒවට data යනවා.
    Packages තියෙනව බං 599 ඉඳල. PeoTV වලට වැඩිය ලාබද කියන්න දන්නෙ නම් නෑ
    https://www.dialog.lk/browse/postPaidTvPackages.jsp?categoryId=onlinecat3440069

    Internet nathuwa boot nam wenawa athi neda bn? aye check karala balapan poddak.
    Boot වෙනව මචං. ඊට පස්සෙ මේක හොයනව ඉන්ටෙර්නෙට් connection එකක්, නැති උනොත් Please wait කියල වැටිලා තියෙනව දිගටම :(

    Umbe bluetooth only remote ekkada thiyenne?
    Mage eka mara vidyat ban lag wenne. Bluetooth kochara connect karath nikanma tika welakin IR walata maru wenawa. Kisi resposive gathiyak ne. hena slow, Appiriyai ban
    නෑ Bluetooth & IR දෙකම තියෙනව. මේක සෙට් කරන්න ආපු එකා මුකුත් කලේ නෑ, පස්සෙ තමා මං දැක්කෙ Bluetooth option එක. මගෙනම් disconnect උනේ නෑ හැබැයි. උබ update කලාද ලඟදි? මට update එකක් තිබ්බ


    ඔකේ අර මිනි ස්ටික් එක අවුල්ද බන්.. එකෙත් ඕකම නේද වෙන්නේ.. මට එකේ චැනල් ලිස්ට් එක ඇල්ලුවේ නැහැ. එකත් ඩයලොග් චැනල් ටික විතරක් ෆ්‍රී කිව්වා.
    ඒක ගැනනම් දන්නෙ නෑ බං. දැක්ක විදිහට මේ වගේම seen එකක් තමා

    ubata mcn club vision tynawada oka upgrade karannay aluthin gannay 7990k kiyanawane
    channel quality kohomada bn viuhub v1 ekata wada hondada
    4K ultraHD qwata ehema mkuth quality wadiwimak naha neh
    නෑ බං මගෙ Silver package එක තියෙන්නෙ. මං නිකමට SMS එක දාල බැලුවෙ. 3990 කියල ආපු හින්ද confirm කලා. Quality එකනම් කලින් තිබ්බ වගේමයි. 4K බලන්න වෙන්නෙ USB එකෙන් තමා

    sd quality matanam madi.
    quality balanawanan peo thama hodama. eth lankawe HD dena service provider kenek naha thama
    ඔව්, Quality එකනම් කලින් තිබ්බ වගේමයි. මට ගොඩක්ම ඕනේ උනේ ඉක්මනට ON කරගන්න. එකනම් වෙනව :D
    ------ Post added on Feb 24, 2021 at 7:26 AM
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    3,186
    228
    63
    ===() කියන්න බෑ () ===
    නෑ බං. හැබැයි උන් එන්න කලින් ඇහුව දැන් මොකද්ද තියෙන්නෙ කියල, එහෙනම් decoder එක විතරයි කිව්ව මාරු කරන්නෙ
    ubawa contact karaganna widikak nadda ? oka gana ahaganna. private message danna bane ubata.
     
    • Like
    Reactions: sami_boy