viva elite ගැන දන්න අය එන්ඩෝ....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ වාහනය තියෙන්නේ කා ගාවද ? ඒක ගැන මොනවද තියෙන අදහස්...පාට්ස් එහෙම සුලභයිද දුලබයිද ? කන්ඩිෂන් එහෙම කොහොමද ? ආයේ දෙද්දි ඉල්ලමක් තියෙන වාහනයක්ද ? ඇල්ටෝ / ඉයෝන් එක්ක බලද්දි elite එක කොහොම තැනකද තියෙන්නේ ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    විවාහ එළයිට් එකක් මගේ යාලුවෙක් ට තියෙනවා. ඌ වාහනේ හොඳ මිසක් නරකක් කියලා නෑ කවදාවත්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Supiri බං. මස්සිනා ගාව තිබ්බ. Alto, Celerio වලට වඩා නම් comfortable. Option වැඩි. Suzuki Celerio එකට වඩා seat හොඳයි. Parts නම් තියනවා. Premium කියලා එකක් තියනවා. ඒකෙ normal එකට වඩා option වැඩි.

    ඕකෙ එක අවුලක් තියනවා. සමහර උන් manual ආපු ඒව auto වලට ලංකාවේ convert කරලා තියනවා. ඒක බලල ගන්න. වාහනේ පොතේ model number එකෙන් එක බලන්න පුළුවන්.

    Toyota එකේ එන වාහනේ කට එන chassy එක ඕකට එන්නේ කියනවා. Perodua කියන්නේ toyota එකේ subsidiary එකක්.

    Option හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අවුලක් නැහැ
    Shock නම් මරු කරන්න වෙනවා ඉක්මනට
    AC මදි
    වෙන අවුලක් නැහැ හොඳ වාහනයක්
    Parts ඕනේ තරම් තියෙනවා පංචිකාවත්ත පැත්තේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විවාහ එළයිට් එකක් මගේ යාලුවෙක් ට තියෙනවා. ඌ වාහනේ හොඳ මිසක් නරකක් කියලා නෑ කවදාවත්.

    ඌ කසාද බැන්දෙ විවහා එලයිට් එක ද බන්? 🙄
     
    • Haha
    Reactions: visalbro and 2osama

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mama oya jathiye ekaka giya comfortable madi, ida madi, ekenang ac eka dapuwama inda beri dedarillakui saddekui awa, man gawa thiyenne swift jeep model ekak , elite ekata wada sehena hondai, hebei leda athin koikda honda danne ne
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    විවාහ එළයිට් එකක් මගේ යාලුවෙක් ට තියෙනවා. ඌ වාහනේ හොඳ මිසක් නරකක් කියලා නෑ කවදාවත්.
    අනේ තෑන්ක්ස් බං......;)
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,641
    3,005
    113
    විවාහ එළයිට් එකක් මගේ යාලුවෙක් ට තියෙනවා. ඌ වාහනේ හොඳ මිසක් නරකක් කියලා නෑ කවදාවත්.
    Wahane laga tiyeddi kauruwath narakak kiyanne na ban dunnata passe thamai kiyanne
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    wahane hodai eth ground clearance madi
    ඒක නම් ඇත්ත.....

    Supiri බං. මස්සිනා ගාව තිබ්බ. Alto, Celerio වලට වඩා නම් comfortable. Option වැඩි. Suzuki Celerio එකට වඩා seat හොඳයි. Parts නම් තියනවා. Premium කියලා එකක් තියනවා. ඒකෙ normal එකට වඩා option වැඩි.

    ඕකෙ එක අවුලක් තියනවා. සමහර උන් manual ආපු ඒව auto වලට ලංකාවේ convert කරලා තියනවා. ඒක බලල ගන්න. වාහනේ පොතේ model number එකෙන් එක බලන්න පුළුවන්.

    Toyota එකේ එන වාහනේ කට එන chassy එක ඕකට එන්නේ කියනවා. Perodua කියන්නේ toyota එකේ subsidiary එකක්.

    Option හොඳයි.
    ගොඩක් ස්තූතියි බ්‍රදර්
    ------ Post added on Jul 5, 2023 at 2:14 PM
     
    • Like
    Reactions: U-tag

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    මේ වාහනය තියෙන්නේ කා ගාවද ? ඒක ගැන මොනවද තියෙන අදහස්...පාට්ස් එහෙම සුලභයිද දුලබයිද ? කන්ඩිෂන් එහෙම කොහොමද ? ආයේ දෙද්දි ඉල්ලමක් තියෙන වාහනයක්ද ? ඇල්ටෝ / ඉයෝන් එක්ක බලද්දි elite එක කොහොම තැනකද තියෙන්නේ ?
    Glorified alto ekak tama itin. safety ne, but alto walata wada tikak posh 🤭 🤭
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    man awurudu 03k padda..shoks break pad tikak ikmanata yanawa..eth badu maara labayi.
    kisima karadarayak nathi wahanayak...garage 1kawath lesiyen dakinna nahne

    කොහොමද වාහනයේ ආවේණික ලෙඩ වර්ග...තෙල් කිරිල්ල එහෙම
    12yi 15yi athara
    ------ Post added on Jul 5, 2023 at 2:33 PM
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Glorified alto ekak tama itin. safety ne, but alto walata wada tikak posh 🤭 🤭

    man awurudu 03k padda..shoks break pad tikak ikmanata yanawa..eth badu maara labayi.
    kisima karadarayak nathi wahanayak...garage 1kawath lesiyen dakinna nahne

    12yi 15yi athara
    ------ Post added on Jul 5, 2023 at 2:33 PM
    තෑන්ක්ස් බං.ගොඩක් වටිනවා අදහස
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mama Danna widihata oya price range eke tyana options walin hondama ekak... Den ithin 15yrs wage langa hinda repairs nam ei... Eth kattiya kiyana widihata loku karadarayak nethi wahanayak...
     
    • Like
    Reactions: U-tag