2012 එකක් 28-30 අතරේ යනවා....ඒ ගණනට වෙන මොනාද හොඳ එකක් තියෙන්නේ ???Price ekata honda vehicle ekak
2012 එකක් 29 යි කියනවාDan price kohomada meke?
ඔය price rage එක manual නේද?2012 එකක් 28-30 අතරේ යනවා....ඒ ගණනට වෙන මොනාද හොඳ එකක් තියෙන්නේ ???
2012 එකක් 29 යි කියනවා
------ Post added on Jul 5, 2023 at 2:53 PM
ඔව්...මැනුවල් එක තමයිඔය price rage එක manual නේද?
ලොකු අවුලක් කියන්නත් බෑ...
හැබැයි පාට්ස් එහෙමනං අනිත් වාහන වලට සාපේක්ශව ගණං...
ඇල්ටො එකට සාපේක්ශවනං කම්ෆටබල් ගතිය එහෙම හොඳයි...
හැබැයි සෙලරියෝ එකත් එක්ක ගත්තමනං සෙලරියෝ එක හොඳයි කියල මට හිතන්නෙ...
හැබැයි මමනං පුද්ගලිකව ඕකට එච්චර කැමැත්තක් නෑ... හේතුව කියනවනං,
මම ඕකක පොඩි ඉලෙක්ට්‍රිකල් කේස් එකක් චෙක් කරන්න ගලවල තියෙනව...
අප්හෝස්ටින්, ඩෑශ්බෝඩ් වල කොලිටි එකනං සෘණ... තදියං කාරයෙක් ගැලෙවුවොත් අනිවා ක්ලිප් හත අටක් කඩනව...
ඒ නිසා ඩෑශ්බෝඩ් එකෙන් දෙදරුම් සද්ද එහෙම එනවනං ගන්න එපා. ප්ලේයර් හයි කරන්නවගේ වැඩ වලට ගලවනකොට කෑලි කැඩිල තියෙන්න පුලුවන්...
දොරවල් වල පොලිතින් සීල් එකත් එච්චර හොඳ නැහැ.
ඒ නිසා දොර ඇතුලට වතුර එනව... ඒකෙන් වෙන්නෙ ඩෝ ස්පීකර්, ඩෝ ස්විච් වල ඉලෙක්ට්‍රිකල් ඉශු එනව...
ඩෝ වයින්ඩර් වලත් ලෙඩ එනව...
ඒ නිසා වාහනේ ගන්න කලින් ඔය වගේ දෝශ තියෙනවද කියල බලල ගන්න... වෙන දෝශනං නෑ.. මම දන්න තරමින්.
meka nam matath penuna. ground clearance ekath tikak madi neda.අප්හෝස්ටින්, ඩෑශ්බෝඩ් වල කොලිටි එකනං සෘණ...
මේවා දේව වාක්‍ය වගේ තමයි ඉතිං...ලොකු අවුලක් කියන්නත් බෑ...
හැබැයි පාට්ස් එහෙමනං අනිත් වාහන වලට සාපේක්ශව ගණං...
ඇල්ටො එකට සාපේක්ශවනං කම්ෆටබල් ගතිය එහෙම හොඳයි...
හැබැයි සෙලරියෝ එකත් එක්ක ගත්තමනං සෙලරියෝ එක හොඳයි කියල මට හිතන්නෙ...
හැබැයි මමනං පුද්ගලිකව ඕකට එච්චර කැමැත්තක් නෑ... හේතුව කියනවනං,
මම ඕකක පොඩි ඉලෙක්ට්‍රිකල් කේස් එකක් චෙක් කරන්න ගලවල තියෙනව...
අප්හෝස්ටින්, ඩෑශ්බෝඩ් වල කොලිටි එකනං සෘණ... තදියං කාරයෙක් ගැලෙවුවොත් අනිවා ක්ලිප් හත අටක් කඩනව...
ඒ නිසා ඩෑශ්බෝඩ් එකෙන් දෙදරුම් සද්ද එහෙම එනවනං ගන්න එපා. ප්ලේයර් හයි කරන්නවගේ වැඩ වලට ගලවනකොට කෑලි කැඩිල තියෙන්න පුලුවන්...
දොරවල් වල පොලිතින් සීල් එකත් එච්චර හොඳ නැහැ.
ඒ නිසා දොර ඇතුලට වතුර එනව... ඒකෙන් වෙන්නෙ ඩෝ ස්පීකර්, ඩෝ ස්විච් වල ඉලෙක්ට්‍රිකල් ඉශු එනව...
ඩෝ වයින්ඩර් වලත් ලෙඩ එනව...
ඒ නිසා වාහනේ ගන්න කලින් ඔය වගේ දෝශ තියෙනවද කියල බලල ගන්න... වෙන දෝශනං නෑ.. මම දන්න තරමින්.
ඔවු... පිටිපස්සට බර දැම්මම පාත් වෙනව.meka nam matath penuna. ground clearance ekath tikak madi neda.