viva elite ගැන දන්න අය එන්ඩෝ....

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Eka dawasak yaluwekge elite ekak pedda. Wahene hodai bn. Handling, Breaks hodai. Podi nisa assen yanna puluwan easy. Wena deyaknam danne na mama. Sep ithen sedan walata wada adui Alto ekata wada sepai
     
    • Love
    Reactions: laknath123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    2012 එකක් 28-30 අතරේ යනවා....ඒ ගණනට වෙන මොනාද හොඳ එකක් තියෙන්නේ ???

    2012 එකක් 29 යි කියනවා
    ------ Post added on Jul 5, 2023 at 2:53 PM
    ඔය price rage එක manual නේද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය price rage එක manual නේද?
    ඔව්...මැනුවල් එක තමයි

    මෙන්න යන ප්‍රයිස් ටික මේ දවස් වල @U-tag
    ------ Post added on Jul 5, 2023 at 3:00 PM
    image_2023-07-05_145943570-png.209278
     
    Attachments

    • image_2023-07-05_145943570.png
      image_2023-07-05_145943570.png
      200.5 KB · Views: 202
    Last edited:
    • Like
    Reactions: U-tag

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    ලොකු අවුලක් කියන්නත් බෑ...
    හැබැයි පාට්ස් එහෙමනං අනිත් වාහන වලට සාපේක්ශව ගණං...

    ඇල්ටො එකට සාපේක්ශවනං කම්ෆටබල් ගතිය එහෙම හොඳයි...
    හැබැයි සෙලරියෝ එකත් එක්ක ගත්තමනං සෙලරියෝ එක හොඳයි කියල මට හිතන්නෙ...

    හැබැයි මමනං පුද්ගලිකව ඕකට එච්චර කැමැත්තක් නෑ... හේතුව කියනවනං,
    මම ඕකක පොඩි ඉලෙක්ට්‍රිකල් කේස් එකක් චෙක් කරන්න ගලවල තියෙනව...
    අප්හෝස්ටින්, ඩෑශ්බෝඩ් වල කොලිටි එකනං සෘණ... තදියං කාරයෙක් ගැලෙවුවොත් අනිවා ක්ලිප් හත අටක් කඩනව...
    ඒ නිසා ඩෑශ්බෝඩ් එකෙන් දෙදරුම් සද්ද එහෙම එනවනං ගන්න එපා. ප්ලේයර් හයි කරන්නවගේ වැඩ වලට ගලවනකොට කෑලි කැඩිල තියෙන්න පුලුවන්...
    දොරවල් වල පොලිතින් සීල් එකත් එච්චර හොඳ නැහැ.
    ඒ නිසා දොර ඇතුලට වතුර එනව... ඒකෙන් වෙන්නෙ ඩෝ ස්පීකර්, ඩෝ ස්විච් වල ඉලෙක්ට්‍රිකල් ඉශු එනව...
    ඩෝ වයින්ඩර් වලත් ලෙඩ එනව...

    ඒ නිසා වාහනේ ගන්න කලින් ඔය වගේ දෝශ තියෙනවද කියල බලල ගන්න... වෙන දෝශනං නෑ.. මම දන්න තරමින්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Wahane nam hondai eth puluwan tharam aluth wahanayak ganna balapan.

    Dan owa patta gahala repairs ena kale

    Oya budget range eke tikak aluth ewata thiyenne
    Hyundai EON (2015/2018)
    Panda Cross (2017/2018)
    Alto K10 (2017/2018)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,772
    113
    දෙහිවල
    ලොකු අවුලක් කියන්නත් බෑ...
    හැබැයි පාට්ස් එහෙමනං අනිත් වාහන වලට සාපේක්ශව ගණං...

    ඇල්ටො එකට සාපේක්ශවනං කම්ෆටබල් ගතිය එහෙම හොඳයි...
    හැබැයි සෙලරියෝ එකත් එක්ක ගත්තමනං සෙලරියෝ එක හොඳයි කියල මට හිතන්නෙ...

    හැබැයි මමනං පුද්ගලිකව ඕකට එච්චර කැමැත්තක් නෑ... හේතුව කියනවනං,
    මම ඕකක පොඩි ඉලෙක්ට්‍රිකල් කේස් එකක් චෙක් කරන්න ගලවල තියෙනව...
    අප්හෝස්ටින්, ඩෑශ්බෝඩ් වල කොලිටි එකනං සෘණ... තදියං කාරයෙක් ගැලෙවුවොත් අනිවා ක්ලිප් හත අටක් කඩනව...
    ඒ නිසා ඩෑශ්බෝඩ් එකෙන් දෙදරුම් සද්ද එහෙම එනවනං ගන්න එපා. ප්ලේයර් හයි කරන්නවගේ වැඩ වලට ගලවනකොට කෑලි කැඩිල තියෙන්න පුලුවන්...
    දොරවල් වල පොලිතින් සීල් එකත් එච්චර හොඳ නැහැ.
    ඒ නිසා දොර ඇතුලට වතුර එනව... ඒකෙන් වෙන්නෙ ඩෝ ස්පීකර්, ඩෝ ස්විච් වල ඉලෙක්ට්‍රිකල් ඉශු එනව...
    ඩෝ වයින්ඩර් වලත් ලෙඩ එනව...

    ඒ නිසා වාහනේ ගන්න කලින් ඔය වගේ දෝශ තියෙනවද කියල බලල ගන්න... වෙන දෝශනං නෑ.. මම දන්න තරමින්.

    Dick Wolf Thank You GIF by Wolf Entertainment
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මරු වාහනේ. මැනුවල් ආපුවා ඔටෝ කරපුවා තියනවා ඒවා ගන්න එපා අද්දන්නෙ නෑ. තව තෙල් කරන්නෙ 10ක් විතර ඒවගෙ. ගන්නවනම් ඔරිජිනල් මැනුවල්/ ඔටෝ එකක් ගන්න. තෙල් 20 කට ආසන්නෙන් කරයි. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් මදි. හැබැයි ප්‍රයිස් රේන්ජ් එකේ අනික් ඉන්දියන් ඔල්ටනේටිව්ස් එක්ක බැලුවම සේෆ්ටි හොඳයි හැන්ඩ්ලින් හොඳටම හොඳයි. ඇක්සලරේෂන් හොඳයි. ස්පෙයා පාට්ස් එහෙමත් අඩුවට තියෙනවා.
     
    • Like
    Reactions: U-tag

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,133
    9,421
    113
    Used for 7 years ( Auto Gear / 2011 )
    superb vehicle
    dan thiyenne nan tikak paraana ewwa nisa thama case
    poddak hoyala balala ganin
    wadiye padapu nathi (50 000 - 70 000 km ) wage ekak set unoth maru
    leda nathi wahane
    hondata ida thiyenawa compared to alto
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ලොකු අවුලක් කියන්නත් බෑ...
    හැබැයි පාට්ස් එහෙමනං අනිත් වාහන වලට සාපේක්ශව ගණං...

    ඇල්ටො එකට සාපේක්ශවනං කම්ෆටබල් ගතිය එහෙම හොඳයි...
    හැබැයි සෙලරියෝ එකත් එක්ක ගත්තමනං සෙලරියෝ එක හොඳයි කියල මට හිතන්නෙ...

    හැබැයි මමනං පුද්ගලිකව ඕකට එච්චර කැමැත්තක් නෑ... හේතුව කියනවනං,
    මම ඕකක පොඩි ඉලෙක්ට්‍රිකල් කේස් එකක් චෙක් කරන්න ගලවල තියෙනව...
    අප්හෝස්ටින්, ඩෑශ්බෝඩ් වල කොලිටි එකනං සෘණ... තදියං කාරයෙක් ගැලෙවුවොත් අනිවා ක්ලිප් හත අටක් කඩනව...
    ඒ නිසා ඩෑශ්බෝඩ් එකෙන් දෙදරුම් සද්ද එහෙම එනවනං ගන්න එපා. ප්ලේයර් හයි කරන්නවගේ වැඩ වලට ගලවනකොට කෑලි කැඩිල තියෙන්න පුලුවන්...
    දොරවල් වල පොලිතින් සීල් එකත් එච්චර හොඳ නැහැ.
    ඒ නිසා දොර ඇතුලට වතුර එනව... ඒකෙන් වෙන්නෙ ඩෝ ස්පීකර්, ඩෝ ස්විච් වල ඉලෙක්ට්‍රිකල් ඉශු එනව...
    ඩෝ වයින්ඩර් වලත් ලෙඩ එනව...

    ඒ නිසා වාහනේ ගන්න කලින් ඔය වගේ දෝශ තියෙනවද කියල බලල ගන්න... වෙන දෝශනං නෑ.. මම දන්න තරමින්.
    මේවා දේව වාක්‍ය වගේ තමයි ඉතිං...
     
    • Love
    Reactions: PHBhagya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bumpi.... දන්න උන් ඔක්කොම හොඳ තමයි කියන්නේ... පිකප් එකත් හොඳයි. තෙල් නම් කරනව පොඩ්ඩක් අඩුයි. තව Shock එහෙමත් ගොඩක් Frequently දාන්න වෙනවා කියලා තමයි කියන්නේ...
     
    • Like
    Reactions: NRTG