VIVA ELITE for Sale

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මුදල් හදිස්සියක් නිසා ඉක්මණින් විකිණිමට. :(

    2045000/= පැමීණ බලා මිලගණන් කතා කරගන්න.


    Full option
    Registered in 2012
    Excellent condition
    Reverse sensors
    Silver color
    Fog lights / Rear Viper
    Remote key
    Economical
    Clear Documents
    Can be inspect at Galle - Akeressa Road Kananke
    well maintained
    Call for more information
    අලුත්ම තත්වයෙන් ඇත
    වැඩි විස්තර සඳහා අදම අමතන්න
    0777759435


    fcr4md.jpg


    sora0x.jpg


    2mrfkfk.jpg


    140famg.jpg


    2nunfgx.jpg


    2wevqjd.jpg


    මේක මගේම වාහනේ.. ලොකු සල්ලි හදිස්සියක් නිසා විකුණන්නේ.. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට ගැණුම්කරුවෙක් හොයලාදීලා උදවු කරන්න :( :(
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ikmaninma wikunaganna puluwan wewa machan.

    meke airbags ehema tiyenawada?

    බොහෝම ස්තුතියි මචන්..
    මේකේ නෑ.
    විවා එලයිට් ප්‍රිමියම් එකේ විතරයි එයාබැග් ආවෙ.
    ඒත් මේක ගොඩක් හයියයි මචන්.. ඉන්දියන් පපඩම් වගේ නෙවෙයි :rolleyes:
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    බොහෝම ස්තුතියි මචන්..
    මේකේ නෑ.
    විවා එලයිට් ප්‍රිමියම් එකේ විතරයි එයාබැග් ආවෙ.
    ඒත් මේක ගොඩක් හයියයි මචන්.. ඉන්දියන් පපඩම් වගේ නෙවෙයි :rolleyes:

    elama. meke thela kohomada karanne?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Apitath thiyenne oin ekak, habai Manual bn, 30,000KM thama duwala thiyenne ;)

    Mara widiyata oka Market bn, aparade habai denne, magen pare wahana nawaththala thiyeddi godak un ahuwa wikunanawada kiyala
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Apitath thiyenne oin ekak, habai Manual bn, 30,000KM thama duwala thiyenne ;)

    Mara widiyata oka Market bn, aparade habai denne, magen pare wahana nawaththala thiyeddi godak un ahuwa wikunanawada kiyala

    ane ban kauruhari innawanam set karala deepan :(
    wahane hodatama thiyenawa
    auto
    mama patta hirawimaka inne ban..
    meka wikunanne nathiwa oluwa ussanna be :(
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Ikman eke damme nadda bn? oka market nisa wikuna ganna nam puluwan wei ikmanatama

    මේ දවස්වල මිනිස්සු පුදුම අමාරුවෙන් බන් ඉන්නේ.. මට ඕන හදිස්සියට විකුණගන්න බෑ..
    21.65ට ඉක්මන් දැම්මා.. කෝල් කරලා අහන්නේ සේල් කාරයෝ.
    ඒකයි අවුල..
    මට ඉක්මණටම සල්ලි ඕනකරලා තියෙන නිසා මේ අඩුවට හරි දෙන්න බලන්නේ..
    බැරිම උනොත් සේල් එකකටවත් දෙනවා