Questions Viva elite job

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මට එලයිට් කාර් එකක් තියෙනවා හරියට ජොබ් එකක් නෑ කාර් එක තියෙන නිසා කරන්න පුලුවන් ජොබ් මොනාද තියෙන්නේ... පික් මී / එයාපොර්ට් ටැක්සී . ඒ වගේ මොනාද තියෙන්නේ .. කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,038
    72,159
    113
    මාලඹේ
    පොඩි Hotels වලට කතා කරලා Airport හයාර් ගන්න එක ලාබයි
    Pickme uber වගේ නම් වැඩක් නැහැ
     
    • Like
    Reactions: gamerlk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,494
    113
    Delivery service, office hire, tourism
    👆

    ලගදි පික්මි වීල් එකක යනකොට ඩ්‍රයිවර් එක්ක කතා කරනකොට කිවෙනම් දවසකට 5ක් වගේ ප්රෝෆිට් කරනවා කියල..
    කොලබ අවට හොදට තියෙයි, ටුවරිසම් හොදට යන නිසා ගොඩක් උන් සෙට් වෙයි..

    උබට සුබ පතනවා...
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    👆

    ලගදි පික්මි වීල් එකක යනකොට ඩ්‍රයිවර් එක්ක කතා කරනකොට කිවෙනම් දවසකට 5ක් වගේ ප්රෝෆිට් කරනවා කියල..
    කොලබ අවට හොදට තියෙයි, ටුවරිසම් හොදට යන නිසා ගොඩක් උන් සෙට් වෙයි..

    උබට සුබ පතනවා...
    Dan suddo ena nisa profit athi.

    Local 3weel un nam case dai. Shape pathi wala diwwa nam hari
     
    • Like
    Reactions: gamerlk