Viva Elite

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    2008_perodua_viva_1_0_a_ori_elite_spec_8240129428452198553.jpg

    Me wahane gena danne kauda. Use karana aya innawada. Wahane kohomda. 2010 wage model eka kiyak wage wenawada. Me pic eke thiyena eka neme buffer ekai logo ekai ekatama apu model eka. Kiyak wage wenawada use karapu ekak gannawanam.
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අනේමන්ද දන්නා උන් කියන්නේ අවුලක් නැහැ කියල .ඕක මැලේසියන් උන් ටොයෝට එකත් එක්ක එකතුවෙලා හදන එකක්ලු .දැන් එන්නේ නැහැලු .කොහොමත් පාවිච්චි කල එකෙක් ගෙන් අහපන් අගට ගුණයි
    axio කියල තමයි දැන් එන්නේ .
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ ගෙදරත් තියෙනවා බං, උඹ ඔය කියන්නේ 600ccඑක ගැනද? 1000c එක ගැනද? 600 එක නම් ජරාවක්, දැන් හැබැයි ඕක ගෙන්නන්නේ නෑ බං, දැන් තියෙන්නේ වෙන මොඩක් එකක් මට මතක විදියට Viva Activa ද කොහෙද ෂුවර් නෑ, ඕක නම් මම දන්න විදියට සුපිරිම එකක් බං, අපේ ගෙදර ගත්තේ 21.85 කට මේ ළඟකදි 23කට තිබ්බේ දැන් නම් එන්නේ නෑ නේ, ගානෙ හැටියට ගොඩක් Comfortable ඒ වගේම එන්ජින් එකත් ගොඩක් පිකප්, හැම අතින්ම හොඳයි, මම අදහස් කලේ ඔය පොඩි කාර් එක්ක බැලුවම මේක ගොඩාක්ම ඉහළින් තියෙනවා, :):):)
     
    • Like
    Reactions: udaraf850

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    විවා 600/800 ඒවා හරි නෑ... 1000cc ඒක සිරා....
    ඉන්දියන් ජරාවලට වැඩිය 1000 වාරයක් හොඳායි... මැලේසියාවෙ හැදුවට එන්ජිම ඩයිහට්සු-ජපන්.. -එ/සි, පවර් මිරර්, පවර් ශටර්ස්, වගේ ගොඩාක් පහසුකම් තියනවා ඉන්දියන් ල**වල් වලට වඩා...

    ස්පෙයාර් පාර්ට්ස් හොයාගන්න ලේසියි, ලාබායි.. මම 2009 ඉඳන් පදිනවා.. තාම මොන ලෙඩක් වත් නෑ යහතින්... හරියට පැදපු එකෙක් ගෙන්ම අහපන් සැක නම්..

    මෙහෙම්යි, උඹ මේක ඇක්වා, අයි.එස්.ටි, විට්ස් එක්ක මැච් කරලා බලන්න එපා