Q1
මගේ phone එකේ SIS file (SISX3,rally master pro) install කරන්න ගියහම Cetification error...Contact Suplier මෙන්න මෙහෙම එකක් කියනව.. මම තාම මේක ගත්ත දවසෙ ඉදන් මේකට SIS file game එකක් දාල නැ..
Q2
mp3 song එකක් Ringtone set කරන්න ගියහම කියනව File canot be set as ringtone කියල..
මේකෙන් RECORD කරපු Video file එකත් Ringtone set කරන්න ගියහම මුන් කැත නැතුව කියනව File canot be set as ringtone කියල..මට ප්‍රශ්නෙ තියෙන්නෙ mp3 එක Ringtone set කරන්න බැරි උනත්
phone එකෙන් Record කරපු VIDEO එක Ringtone set karanna පුලුවන් වෙන්න එපැයි අනිවාර්යෙන්..
මේක කවුරුහරි දන්නවනන් මට කියල දෙන්න මේවට මොකද කරන්නෙ කියල..

පින් සිද්ද වෙනවා..
දන්නෙ නැත්නම් bump එකකින් හරි සහයෝගය දක්වන්න..
මගේ phone එකේ SIS file (SISX3,rally master pro) install කරන්න ගියහම Cetification error...Contact Suplier මෙන්න මෙහෙම එකක් කියනව.. මම තාම මේක ගත්ත දවසෙ ඉදන් මේකට SIS file game එකක් දාල නැ..
Q2
mp3 song එකක් Ringtone set කරන්න ගියහම කියනව File canot be set as ringtone කියල..
මේකෙන් RECORD කරපු Video file එකත් Ringtone set කරන්න ගියහම මුන් කැත නැතුව කියනව File canot be set as ringtone කියල..මට ප්‍රශ්නෙ තියෙන්නෙ mp3 එක Ringtone set කරන්න බැරි උනත් phone එකෙන් Record කරපු VIDEO එක Ringtone set karanna පුලුවන් වෙන්න එපැයි අනිවාර්යෙන්..

මේක කවුරුහරි දන්නවනන් මට කියල දෙන්න මේවට මොකද කරන්නෙ කියල..

පින් සිද්ද වෙනවා..
දන්නෙ නැත්නම් bump එකකින් හරි සහයෝගය දක්වන්න..
kiyala..ok..