අපි හැමෝම දන්න Vlc equalizer එකේ settings save කරගන්න හැටි තමා අද කියන්න යන්නේ 
ගොඩක් වෙලාවට අපි vlc player එක යොදාගන්නවා අපේ audio video play කරන්න .මේකේ එන in built equalizer එක අපි මොකක් හරි play කරද්දී අපි හදාගෙන ඇහුවට vlc close කරාම නැති වෙලා යනවා .මේකේ equalizer settings lifetime save කරගන්න හැටි තමා මේ කියන්නේ
මේ පියවර ටික අනුගමනය කරන්න
මුලින්ම vlc open කරලා tools > effects & filters ගිහින් eq එක open කරගන්න
ඊටපස්සේ enable ටඑක tick කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට bass trible හදාගන්ට (preamp කියල තියෙන bar එක ගොඩක් වැඩි කරන්න එපා
ඊටපස්සේ tools > preference යන්න
රවුම් කරලා තියෙන්නේ යන path එක
filters > equalizer
මේකේ settings save කරලා window එක close කරන්න දැන් ඔයා file එකක් open කරාම equlizer එක automatic හැදිලා තියෙයි
වැඩේ හරි
රේප් පාරක් දීගෙන යන්න කැමති නම්