මම player වල තියන equalizer use කරන්නෙ නෑ. මගෙ ඇති වෙන්න bass තියනව headphone/sub woofer එකේ. මම දැකල තියන බාල headphone කටුවකින් සින්දු අහන එවුන් player එකෙයි sound card configuration එකෙයි FX එකෙයි සේරගෙම equalizer adjust කරල තමයි bass හදා ගන්නෙ.
හොඳ hardware decoding තියන sound card එකක් තියනවනම් ඔහොම player වල equalizer adjust කර කර නටන්න ඕන නෑ. sound කාර්ඩ් configuration එක හරි නැත්තම් FX sound enhancer adjust කරහම හොඳටම ඇති.අනික equalizer adjust කරහම සින්දු වල stereo/surround quality අඩුවෙනවා.