VLC Player - Interlace ඉරි යනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මොකද කරන්නෙ..
    මෙන්න ෆයිල් එකේ තොරතුරු

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    hariyata convert wela nathuwa athi. umba MPC eke baluwada?

    convert කරපු එකක්ද?:oo:

    windows මීඩියා ප්ලේයර් එකේ එහෙම හොඳට ප්ලේ වෙනව

    කන්වර්ට් කෙරුවෙ නෑ. යූ ටියුබ් එකෙන් ගත්ත එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    windows මීඩියා ප්ලේයර් එකේ එහෙම හොඳට ප්ලේ වෙනව

    කන්වර්ට් කෙරුවෙ නෑ. යූ ටියුබ් එකෙන් ගත්ත එකක්

    එහෙනම් ඉතින් VLC අවුලක් නේ
    setting එහෙමෙහෙ වෙලා ඇති