VLC Player - Interlace ඉරි යනව

AnuradhaRa

Well-known member
  • මොකද කරන්නෙ..
    මෙන්න ෆයිල් එකේ තොරතුරු

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • hariyata convert wela nathuwa athi. umba MPC eke baluwada?

    convert කරපු එකක්ද?:oo:

    windows මීඩියා ප්ලේයර් එකේ එහෙම හොඳට ප්ලේ වෙනව

    කන්වර්ට් කෙරුවෙ නෑ. යූ ටියුබ් එකෙන් ගත්ත එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    windows මීඩියා ප්ලේයර් එකේ එහෙම හොඳට ප්ලේ වෙනව

    කන්වර්ට් කෙරුවෙ නෑ. යූ ටියුබ් එකෙන් ගත්ත එකක්

    එහෙනම් ඉතින් VLC අවුලක් නේ
    setting එහෙමෙහෙ වෙලා ඇති
     

    AnuradhaRa

    Well-known member
  • ඕකේ යන්ටලේස් එක උඹ ට්‍රයි කලාද?

    එහෙනම් ඉතින් VLC අවුලක් නේ
    setting එහෙමෙහෙ වෙලා ඇති

    කිසි වෙනසක් කරල නෑ මම :angry: