Vlog #1 මගේ පලවෙනි vlog එක!

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ela ela...
    Just a honest comment machn... Umbe videoa baluwa..
    Ara animation weda tika nam sira.. Vines nam melo rahak na macho... Ara smareth dan gon part neh...act karana videos nam madi umbalage acting ehema... Hina yanne na... Umbata hari yanne editig wada :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Vlog කියන්නෙ මොකද්ද නොදන්න අඩු කුලේ එකෙක් :dull:

    හරි බන් කැමති දෙයක් පෙන්නුවට කමක් නෑ, මම කිවේ මිනිස්සු දිගටම බලන්න ඇඳ බැඳ තියාගන්න මොනවහරි විශේෂ දෙයක් තියෙන්න ඕනේ කියල. ඔන්න නළුවෙක් නිලියෙක් වගේ රටේ ජනප්‍රිය කෙනෙක් නං බාත්රුම් යන එක දත් මදින එක උනත් මිනිස්සු බලනවා කට ඇරගෙන. :yes:

    නැතුව මේකේ අඩුවක් කිව නෙවේ :sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මං ගෙදරින් ගියාට පස්සෙ මූ මගෙ ලැප් එකයි ඇඳ රෙද්දයි ඉස්සුවද දන්නෑ
    උඹව ගෙදරිනුත් එළවලාද තියෙන්නෙ? :dull:
    උඹත් ඔහොම ලැපට මොනිටර් ගහලද බන් යූස් කලෙ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි බන් කැමති දෙයක් පෙන්නුවට කමක් නෑ, මම කිවේ මිනිස්සු දිගටම බලන්න ඇඳ බැඳ තියාගන්න මොනවහරි විශේෂ දෙයක් තියෙන්න ඕනේ කියල. ඔන්න නළුවෙක් නිලියෙක් වගේ රටේ ජනප්‍රිය කෙනෙක් නං බාත්රුම් යන එක දත් මදින එක උනත් මිනිස්සු බලනවා කට ඇරගෙන. :yes:

    නැතුව මේකේ අඩුවක් කිව නෙවේ :sorry:

    ජෝක් එකට බන් කිව්වෙ

    (නළුවෙක්ම වෙන්න ඕන නැහැ බන්,මිනිස්සු අනුන්ගේ කුණු බලන්න ආසයි)