.vob file kiyanne DVD da?

SRI305

Member
Mar 17, 2013
866
62
0
machan movie ekak Dvd convert kalama , .vob 1.8gb file ekak awa. mata eka dvd player eke balanna puluwan wenna Write karana ona. kohomada?
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nero ho vena DVD write karana software ekakin Video DVD vidiyata write karanna.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Nero ho vena DVD write karana software ekakin Video DVD vidiyata write karanna.

    ඒක තමයි විදිය. නීරෝ එක හොදයි ඒකෙන් ඔයා කන්වර්ට් කරපු වීඩියෝ ෆයිල් එක(.VOB) DVD Video කියන ඔප්ශන් එක දාල රයිට් කර ගන්න. නැත්නම් ඩේටා රයිට් කරත් ප්ලේ වෙනව. මොකද vob කියන්නෙ DVD ෆෝර්මැට් එක නිසා