ආසිරි, නයින්වේල්ස් රෝහල් දෙකේ ඉන්නව. වැරදිල රිපෝට් පෙන්නන්න චැනල් කරල දවසක් සල්ලි refund කරා. surgery එකකට උනත් දොස්තර ගාස්තු විදියට අය කරන්නෙ සාපේක්ශව අඩු මුදලක්. හාමුදුරු නමක් වගේ. හරිම හොඳයි. නර්ස් හිටියෙ නැත්නම්, නර්ස්ට කරදර නොකර නර්ස්ගෙ වැඩෙත් කරනව. ගොඩක් දක්ෂ දොස්තර කෙනෙක්. අපිට අහන්න ප්‍රශ්නයක් ඉතුරු නොකර හොඳට විස්තර කරනව. Highly recommended !Koheda machan channel karanna puluwan..![]()
Salli passe yanne na kiwwe..poddak explain karapan machan..TIA..
![]()