VOG HELP....! ! ! LANKA HOSPITAL HELP....! ! !

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මචන්ස්ලා... මේ දවස් වල ලංකා හොස්පිටල් එකේ Dr. නිශේන්ද්‍ර කරුණාරත්න චැනලින් කරන්, එයා through Delivery එකට Ready උනොත් කීයක් වගේ Cost වෙයිද අවසානේ..?

    දන්න අය ඉන්නව නම් විස්තරයක් දෙනවද.?

    අපිට වෙන අවුලක් නැත්තම් නෝමල් Delivery කරන්න කියලා කියන්න පුළුවන් නේද Doctor'ට.?

    මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා ඒ වගේ අය සීසර් තමයි කරන්නේ අවසානේ කියලා..
    :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    සිසේරියන් කරන්නෙ නෝමල් හම්බවෙනවට බය නිසාද
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ස්ලා... මේ දවස් වල ලංකා හොස්පිටල් එකේ Dr. නිශේන්ද්‍ර කරුණාරත්න චැනලින් කරන්, එයා through Delivery එකට Ready උනොත් කීයක් වගේ Cost වෙයිද අවසානේ..?

    දන්න අය ඉන්නව නම් විස්තරයක් දෙනවද.?

    අපිට වෙන අවුලක් නැත්තම් නෝමල් Delivery කරන්න කියලා කියන්න පුළුවන් නේද Doctor'ට.?

    මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා ඒ වගේ අය සීසර් තමයි කරන්නේ අවසානේ කියලා..
    :confused:

    හොස්පිටල් එකෙන් ඇහුවේ නැද්ද? එක එක පැකේජ් තියෙනවා. ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන්. ඩොක්ටර් ගේ නම කිව්වම ඔය ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. :):):):)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Ninewells anith okkomata wada ganan wadiy..c section delivery ekata kohomath dan 1.5-2.5 athara yay.

    නෝමල ඩිලිවරි එකක් නම් 160-180ක් විතර
    සී-සෙක් එකක් නම් 230-250ක් විතර............

    හොස්පිටල් එකෙන් ඇහුවේ නැද්ද? එක එක පැකේජ් තියෙනවා. ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන්. ඩොක්ටර් ගේ නම කිව්වම ඔය ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. :):):):)

    thnkZ all answers & bumps machanZ..
    ehenam 2-3k ithuru karanna patan ganna oni :)
     
    Last edited:

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මචන්ස්ලා... මේ දවස් වල ලංකා හොස්පිටල් එකේ Dr. නිශේන්ද්‍ර කරුණාරත්න චැනලින් කරන්, එයා through Delivery එකට Ready උනොත් කීයක් වගේ Cost වෙයිද අවසානේ..?

    දන්න අය ඉන්නව නම් විස්තරයක් දෙනවද.?

    අපිට වෙන අවුලක් නැත්තම් නෝමල් Delivery කරන්න කියලා කියන්න පුළුවන් නේද Doctor'ට.?

    මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා ඒ වගේ අය සීසර් තමයි කරන්නේ අවසානේ කියලා..
    :confused:

    april wala Durdans eke 230,000k withara wage giya

    kathuru seen thamai,