Voice Recorder help

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    .
    .
    .
    .
    .

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කිවා :)
    Voice recorders එහෙම use කරන අය ඉන්නවද? දන්න කෙනෙක් හරි ඕවා ගැන..
    මොනාද හොද models මචන්ලා ? මෙහෙන් ගන්න තියෙන තැනක් තියෙනවා නම් කියන්න( ඉක්මනට ගන්න තියෙනවා නම් හොදයි :( ) නැත්නම් link එකක් හරි ගත්ත කෙනෙක්
    :)

    බම්ප් එකකින් හරි සහය දෙනවා නම් අගය කරනවා :)
     
    Last edited: