මයික් ඉන්පුට් එකයි පීසී සවුන්ඩ් අවුට් (ස්පීකර් ඕඩියො) එකයි දෙකම එක වෙලාවෙ රෙකෝඩ් කරන්න පුලුවන් ඇප්ලිකේශන් තියෙනවද ගායිස්?
මම Audacity ට්‍රයි කලා ඒකෙ සෙට් කරන්න පුලුවන් එක ඉන්පුට් ස්ට්‍රේම් එකයි එක වෙලාවෙ, මයික් ඉන්පුට් එක සිලෙක්ට් කලාම පීසී ඕඩියො රෙකෝඩ් කරන්න බෑ.
මට කරගන්න ඕනෙ මේකයි, අපේ අලුත් ප්‍රොජෙක්ට් එකක් සෙට් වෙලා whatsapp desktop ඇප් එකෙන් පැය ගනන් voice call යනව ටීම් එකත් එක්ක, මට ඒක රෙකෝඩ් කරගන්න ඕනෙ පස්සෙ අහන්න ඔක්කොම කෝල් එකේ ඉද්දිම වැඩ කරන ගමන් නෝට් ගහගන්න බැරි නිසා. ඉතිං Audacity එකෙන් රෙකෝඩ් කලාම මගේ වොයිස් එක/මයික් ඉන්පුට් එක විතරයි රෙකෝඩ් වෙන්නෙ.
බම්ප් එකක්වත් දාල සප් එකක් දෙන්න.